|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඊයේ Radio Show එකේ කාගේ නමද කියවගන්න බැරුව හිටියේ කට්ටිය ? :eek:

    දන්නෙ නෑ ඇයි? නම කියවගන්න බැරි අය ගොඩක් ඉන්නව.
     
    • Like
    Reactions: kandya

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙනම් කොහොමද මේවා :lol: :lol:

    68722_237922589667430_783204319_n.jpg


    මෙන්න නියම කොත්තු හැදුව

    524874_237923433000679_151139228_n.jpg

    mewwa dakinakota tama sl walata piyaabanna hitenne..:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hi dear bandakka uncle gana tama me kiyanne:lol::lol:
    bandakka uncle pissuwen wage monaada kiyaagena giya..api kawuruth uda giyaa..me onna oyama owwa katakarala berumak kara ganna dear

    නිකන් බොරු කතා හදන්න එපා. මං සිංදුවල කෑලි දැම්මෙ. ඔයා තමයි එතන එක එක කතා කිවුවෙ :lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නිකන් බොරු කතා හදන්න එපා. මං සිංදුවල කෑලි දැම්මෙ. ඔයා තමයි එතන එක එක කතා කිවුවෙ :lol::lol:

    sinduwe ochchara pada peli tiyenawa..hapoi meya liyapu ekaa :shocked::lol::lol::lol::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mewwa dakinakota tama sl walata piyaabanna hitenne..:(
    කොහොමද
    අපේ යාලුවෙක් රට ඉදන් ඇවිල්ල අපිට පාටියක් දුන්නා
    ඒක තමයි ඔය
    අපේ කොත්තු කුකර් එකෙන් තමයි මේවා සකස් කලේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොහොමද
    අපේ යාලුවෙක් රට ඉදන් ඇවිල්ල අපිට පාටියක් දුන්නා
    ඒක තමයි ඔය
    අපේ කොත්තු කුකර් එකෙන් තමයි මේවා සකස් කලේ

    mamath lankawata ewith kottu paatiyak danna ona :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sinduwe ochchara pada peli tiyenawa..hapoi meya liyapu ekaa :shocked::lol::lol::lol::no:

    කවදු කිවුවෙ එක සිංදුවක කෑලි දැම්ම කියල? මං කිවුවෙ සිංදුවල කෑලි දැම්මෙ. ඒක ම රේඩියෝ එක පටන් ගත්ත දවසෙ ඉඳල කරන්නෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දන්නෙ නැති නිසා දැනගන්න ඇහැවුවෙ. ඒකටත් මෙයාට කේන්ති ගිහින්. අනේ මල් වගේ ළමයි කොහොම ඉන්නව ද මන්ද මෙයාගෙන් ගුටි නොකා :(
     
    Status
    Not open for further replies.