|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් අවුරුදු 5 ද කොහෙද ගියා එන්න. ඒත් විස්ට අසාර්ථක වුණ නිසා තමයි අවුරුදු 3 එව්වෙ. දැන් ඒක දිගට ම යනව. හැබැයි මුලින්ම එයලාත් අවුරුද්දෙන් අවුරුද්දට වගේ එවුවෙ. 98, 98SE, 2000, Me වගේ ඒව.
    mama 98,2000,Me ටික යුස් කරලා තියෙනවා
    98 වලින් තමයි වැඩේ පටන් ගත්තේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක ක්‍රැක් එකක්ලු

    අපේ කොල්ලෙක් ගව තියෙනවා වින්ඩොව්ස් අලුතින් දානකොටම ඔටෝ ක්‍රැක් වෙනවා.මමත් එක ගෙන හිටිය කාලයක් හොදයි
    mama nam oya remove vat eka dala nae ban:dull:
    ballan one ekath test karala:)mama nam danne loader eka thmayi:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: muuna mokatada

    සමහරු ජපන් බෝනික්කී ලෙසද, තව සමහරු ජපන් සුරංගනාවී ලෙසද හඳුන්වන කෙනාගෙ හැඩ බලන්නනෙ. වෙන මොකට ද? :shocked:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සමහරු ජපන් බෝනික්කී ලෙසද, තව සමහරු ජපන් සුරංගනාවී ලෙසද හඳුන්වන කෙනාගෙ හැඩ බලන්නනෙ. වෙන මොකට ද? :shocked:

    ehema kiyanne maawa dakapu nathi aya :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    vista ekak tiyenawa aluthma eka screen eka gihin eth ethule dewal laawata penawa light ekak elluwama...mehe eka hadanawata wada hondai aluth ekak ganna eka:(

    එහෙම ද? එහෙනම් බැක් ලයිට් එක වෙන්න ඇති ගිහින් ඇත්තෙ සමහරවිට. ඔව් ඉතින් ස්ක්‍රීන් එක අලුතින් දාන්න වෙනවනම් වැඩක් නෑ තමයි. හැබැයි වෙන මොනිටර් එකකට ගහල පාවිච්ච කරන්න පුළුවන් ඇතිනෙ. නැත්තම් ඉතින් Ebay එකේ ඕක විකුණන්න පුළුවන් ලේසියෙන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරු ජපන් බෝනික්කී ලෙසද, තව සමහරු ජපන් සුරංගනාවී ලෙසද හඳුන්වන කෙනාගෙ හැඩ බලන්නනෙ. වෙන මොකට ද? :shocked:
    :P:P
    vlcsnap2009112421h14m11.png

    Poddak Menna Me Wage Look Ekak Thiyenawalu
    Hair Style Eka Ehema
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Xp එක 2001 බන්
    2006 අපි සාපෙ කරනකොට Vista එක අවේ
    විස්ටා එකේ ලෙඩ ආපු නිසා එකේ මාකට් බැස්ස
    ඊට පස්සේ තමයි සෙවන් එක එන්නෙ
    වැඩි දියුණු කරලා :):)
    leda kiyanne katah karala wadak nae ban :dull:
    7 eka nam hodhayi vista ekata wada 10 gunayak:)

    ඔව් අවුරුදු 5 ද කොහෙද ගියා එන්න. ඒත් විස්ට අසාර්ථක වුණ නිසා තමයි අවුරුදු 3 එව්වෙ. දැන් ඒක දිගට ම යනව. හැබැයි මුලින්ම එයලාත් අවුරුද්දෙන් අවුරුද්දට වගේ එවුවෙ. 98, 98SE, 2000, Me වගේ ඒව.
    hm eth sarthka wune kepayak withrayi nedha ayye:dull:
    98 eta passe xp itath passe 7:) athramadde apuwa sarthka wune nae:no: .
    thwa NT dha mokakdha ekakuth awa nedha xp walta kalin:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama 98,2000,Me ටික යුස් කරලා තියෙනවා
    98 වලින් තමයි වැඩේ පටන් ගත්තේ

    මංනම් 1.1 වල ඉඳල හැම එකම පාවිච්චි කරල තියෙනව. හැබැයි පටන් ගත්තෙ 3.1 වලින්. 2001 මං කම්පියුටර් එකක් ඇහැට දැක්කෙත් :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම ද? එහෙනම් බැක් ලයිට් එක වෙන්න ඇති ගිහින් ඇත්තෙ සමහරවිට. ඔව් ඉතින් ස්ක්‍රීන් එක අලුතින් දාන්න වෙනවනම් වැඩක් නෑ තමයි. හැබැයි වෙන මොනිටර් එකකට ගහල පාවිච්ච කරන්න පුළුවන් ඇතිනෙ. නැත්තම් ඉතින් Ebay එකේ ඕක විකුණන්න පුළුවන් ලේසියෙන්.

    kohomada wena monitor ekakat set karanne
    kohomada ebay wikunanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මංනම් 1.1 වල ඉඳල හැම එකම පාවිච්චි කරල තියෙනව. හැබැයි පටන් ගත්තෙ 3.1 වලින්. 2001 මං කම්පියුටර් එකක් ඇහැට දැක්කෙත් :lol:
    2003 වගේ තමයි මමත් කොම්පියුටරයක් යුස් කලේ
    පෙන්ටියම් වන් තමයි ඉතින් ඉස්සර
     
    Status
    Not open for further replies.