|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    leda kiyanne katah karala wadak nae ban :dull:
    7 eka nam hodhayi vista ekata wada 10 gunayak:)
    මම ඔය විස්ටා මගුල මස දෙකකවත් යුස් කලේ නැද්ද කොහෙද
    ගොඩක් යුස් කලේ එක්ස්.පී තමයි
    සෙවන් අවට පස්සෙත් එක්ස්.පී යුස් කලා
    සෙවන් වලට හරියට බැස්සේ
    මේ ජොබ් එකට අවට පස්සේ තමයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඕක තමයි. මං දීල තියෙන ඔෆිෂියල් සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනව.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙන් මොකද්ද වෙන්නෙ බොස්

    ඕකෙන් වෙන්නෙ ඔපරේටින් සිස්ටම් එකේ ෆයිල්වලට, රෙජිස්ට්‍රි එකට හානියක් නොවී වර්චුවල් ලේයර් එකක් අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් රන් කරන එක. ප්ස්සෙ ඒව නිකන් ම ඩිලීට් කරල දාන්නත් පුළුවන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan meka dl kalama harida

    ඔව් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න. ඊට පස්සෙ ක්‍රැක් වගේ රන් කරද්දි රයිට් ක්ලික් කරල සෑන් බොක්ස් එකෙන් රන් කරන්න දෙන්න.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මංනම් 1.1 වල ඉඳල හැම එකම පාවිච්චි කරල තියෙනව. හැබැයි පටන් ගත්තෙ 3.1 වලින්. 2001 මං කම්පියුටර් එකක් ඇහැට දැක්කෙත් :lol:
    ehmadha mama nam 6 wasardhidha kohedha course ekak kala:)
     
    Status
    Not open for further replies.