|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oyaage anith ID eken enna meya:rofl:
    අනිත් අයිඩි එකක් නෑ දන්නා කාලේ ඉදල ඕකෙන් තමයි එන්නෙ :)
    මම අපු දවස් වල ඉදල එළකිරි එකේ ෆිට් එකක්
    සිගි හදල එහෙමත් දුන්න අපිට

    ඔය අයිඩී එකට ලොකු තේරුමකුත් නැතුව නෙවෙයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වොරන්ටි පීරියඩ් එකේ කැඩුනේ නෑ හැබැයි
    වින්ඩෝස් නම් දැම්ම කීප සැරයක්
    වොරන්ටි ඉවර වෙලත් අවුරුදු එකහමාරක් වගේ හොදට යුස් කරලා
    අපේ අදුරන කෙනෙක්ට දීල දැම්ම

    එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහෙන :D
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    අනිත් අයිඩි එකක් නෑ දන්නා කාලේ ඉදල ඕකෙන් තමයි එන්නෙ :)
    මම අපු දවස් වල ඉදල එළකිරි එකේ ෆිට් එකක්
    සිගි හදල එහෙමත් දුන්න අපිට

    ඔය අයිඩී එකට ලොකු තේරුමකුත් නැතුව නෙවෙයි :lol::lol:

    එකලෙනේ ඉන්න තිබුනේ :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    3715_10151068459431370_952765412_n.jpg

    me mokakada? :confused:
     
    Status
    Not open for further replies.