|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
රෑ පාටි එකකටනම් ගොඩක් ගැලපෙනව ඕක :D පාට හොඳයි.

(සමහරවිට දැන් වැඩිපුර ෆෙන්ඩ් රික්වෙස්ට් එන්න පුළුවන් ඔයාට :rofl:)

:oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඇත්ත තමයි
    ගොඩක් අය කරන්න වෙන කෙනෙක් කරන එක
    බලල කරනවා
    ලොල් වෙනවා පස්සේ

    ඔව් ඉතින් එහා ගෙදර එක්කෙනා කලොත් මෙහා ගෙදර එක්කෙනාටත් ඒක හෝ ඊට වැඩිය හොඳ එකක් කරන්න ඕනනෙ. අපේ සමාජයේ මිනිස්සුන්ගෙ හැටි තමයි. තමන්ට ගැලපෙනව ද නැද්ද කියල හොයන්නෙ නෑ සමහර අය.

    :lol::lol::lol:
    aniwa ehma porawal thma meke enne:lol:

    අනිව අනිව. :lol::lol: ඒ වගේ අය ඉන්නව තමයි
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    la pata thma match wenne:)
    eth ethin raeta nisa awulak wena ekak nae:sorry:

    eduma merun patata wage ekak..edum endata penne na..jacket dana nisa anika seetalai.tawa issarahata niyapothu palenna wage enawa seetalata..etakota kohomath mewwa ganna wenawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: onna del kala

    :shocked: මැකුව ද? අවුලක් නෑ ඉතින් තිබුණත් :D ඔයාගෙ මුහුණ නැහැනෙ ඒකෙ ඉතින් :D කොහොමත් ඔයා මැකුවත් quote කරපුව තියෙනව :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehema tama kello..matanam mage hubby tama meka ran dunne :P
    ගෙදර එනකොට ගානට මකනවා
    තාත්ත දැක්කොත් එහෙම
    හොදට අහගන පුළුවන් නේ
    කෙල්ලෝ සෙට් එකක් සෙට් උනාම ඕව තමයි කරන්නේ
    මෙන්න තව එකක්
    2qx6w5t.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගෙදර එනකොට ගානට මකනවා
    තාත්ත දැක්කොත් එහෙම
    හොදට අහගන පුළුවන් නේ
    කෙල්ලෝ සෙට් එකක් සෙට් උනාම ඕව තමයි කරන්නේ
    මෙන්න තව එකක්
    2qx6w5t.jpg

    mehendi neh
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඇත්ත තමයි
    ගොඩක් අය කරන්න වෙන කෙනෙක් කරන එක
    බලල කරනවා
    ලොල් වෙනවා පස්සේ
    :dull:ekane kisima galapemak nae:eek:
    matath penne na bae ban e wage kattiya:eek:
    anika thma adum wunath balapanko:dull:
    harima nogalapena ewa thma adinne samahara aya:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් එහා ගෙදර එක්කෙනා කලොත් මෙහා ගෙදර එක්කෙනාටත් ඒක හෝ ඊට වැඩිය හොඳ එකක් කරන්න ඕනනෙ. අපේ සමාජයේ මිනිස්සුන්ගෙ හැටි තමයි. තමන්ට ගැලපෙනව ද නැද්ද කියල හොයන්නෙ නෑ සමහර අය.
    වෙලාවට එහා ගෙදර ඇන්ටි කෙනෙක් ඉන්නේ :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    la pata thma match wenne:)
    eth ethin raeta nisa awulak wena ekak nae:sorry:

    නියපොතුත් ලාපාටනෙ. එහෙම ගෑවම පේන්නෙ නෑ. එහෙමනම් ඉතින් ගෙදර ඉන්නකොට ගාන්න වගේ අවුලක් නෑ. රෑ එකක් නිසා ඉතින් තද ඒව තමයි ගැලපෙන්නෙ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් ලාපාට දිලිසෙන හා වැඩ දාපු ඒව ගාන්නත් පුළුවන් තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙලාවට එහා ගෙදර ඇන්ටි කෙනෙක් ඉන්නේ :lol::lol::lol:

    සමහර ඇන්ටිල තමයි ගැහැණු ළමයින්ට වඩා ඔය දේවල් කරන්නෙ. ගොඩක් වෙලාවට පිස්සු නටාගන්නව ඒ වගේ අයනම්.

    :lol::lol: අපි නම් ඔන්න වගකියන්නේ නෑ

    ඒකනෙ කියන්නෙ :lol:
     
    Status
    Not open for further replies.