|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
නියපොතුත් ලාපාටනෙ. එහෙම ගෑවම පේන්නෙ නෑ. එහෙමනම් ඉතින් ගෙදර ඉන්නකොට ගාන්න වගේ අවුලක් නෑ. රෑ එකක් නිසා ඉතින් තද ඒව තමයි ගැලපෙන්නෙ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් ලාපාට දිලිසෙන හා වැඩ දාපු ඒව ගාන්නත් පුළුවන් තමයි

mehe tiyena nail design dakkama mewwa monada niya pottata karana dewal :no:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕව ගැනත් පොඩි අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕන කොල්ලෙක් වුණහම :lol::lol:
ow ow:dull:
නියපොතුත් ලාපාටනෙ. එහෙම ගෑවම පේන්නෙ නෑ. එහෙමනම් ඉතින් ගෙදර ඉන්නකොට ගාන්න වගේ අවුලක් නෑ. රෑ එකක් නිසා ඉතින් තද ඒව තමයි ගැලපෙන්නෙ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් ලාපාට දිලිසෙන හා වැඩ දාපු ඒව ගාන්නත් පුළුවන් තමයි
:oo::oo::oo:
oya dannwane sayu akkath wada:lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර ඇන්ටිල තමයි ගැහැණු ළමයින්ට වඩා ඔය දේවල් කරන්නෙ. ගොඩක් වෙලාවට පිස්සු නටාගන්නව ඒ වගේ අයනම්. ඒකනෙ කියන්නෙ :lol:
    අම්ම සහ දුව පැටලෙනවා සමහර වෙලාවට :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් එක නම් ඇත්ත තමයි
    ජපානේ ගෑණු කට්ටිය අදින කිට් එක එහෙම ඇදල නැද්ද

    kimono da.ow edala tiyenawa photo ganna witarak..hapoi eka edagena innawa kiyana eka dadumak wagei :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :dull:ekane kisima galapemak nae:eek:
    matath penne na bae ban e wage kattiya:eek:
    anika thma adum wunath balapanko:dull:
    harima nogalapena ewa thma adinne samahara aya:dull:
    ඔව් බන් හරිම ලොල් සහගතයි නේ සමහර ඇදුම් එහෙම
    වැඩිහිටි උදවිය ඒවා ඉතින් සොයල බලල නැති කමනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mehe tiyena nail design dakkama mewwa monada niya pottata karana dewal :no:

    අපෝ ලංකාවෙත් තියෙනව ඇති තරම් ඒ වගේ ඒවනම්. සමහර අයටනම් ගැලපෙනව. ඒත් ගොඩක් අයට ඔය ගොඩක් ඒව ගැලපෙන්නෙ නෑ. කොහොමත් ෆන්ෂන් එක හා තියෙන තැන, අඳින ඇඳුම, තියෙන වෙලාව වගේ දේවල් බලන්නෙ නැතුව ඕව කරනවනෙ සමහර අය. එතකොට ගැලපීමක් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kimono da.ow edala tiyenawa photo ganna witarak..hapoi eka edagena innawa kiyana eka dadumak wagei :no:
    Kimono.jpg

    මේකද කොහෙද
    එපා වෙනවා නේ
    කොහොම ඇදගෙන ඉන්නවද දන්නෙ නෑ ඔහේ අය
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් හරිම ලොල් සහගතයි නේ සමහර ඇදුම් එහෙම
    වැඩිහිටි උදවිය ඒවා ඉතින් සොයල බලල නැති කමනේ
    ow ban poddak kalaniya ghihn balapan poya dawasata:dull::dull:
    un buddagame kiyannath lajjjayi ban ewa dakinakota:( .
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්ම සහ දුව පැටලෙනවා සමහර වෙලාවට :lol:

    :rofl: එහෙම පැටලෙන්න තරම් හොඳ මේකප් එකක් දානවනම් කමක් නෑ ඉතින් එක අතකට :lol: සමහරු දාන්නෙ නිකන් එම්බාම් කරල වගේනෙ. එතකොට ඉතින් වයසටත් වඩා වයසයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban poddak kalaniya ghihn balapan poya dawasata:dull::dull:
    un buddagame kiyannath lajjjayi ban ewa dakinakota:( .
    කැලණියේ ලොල් සින් තියෙනවා තව
    කැලණියට ගොඩක් අය එන්නේ කන්න නේ බන්
    ඇදුම් නම් ලොල් සහගතයි තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: එහෙම පැටලෙන්න තරම් හොඳ මේකප් එකක් දානවනම් කමක් නෑ ඉතින් එක අතකට :lol: සමහරු දාන්නෙ නිකන් එම්බාම් කරල වගේනෙ. එතකොට ඉතින් වයසටත් වඩා වයසයි.
    ඔව්
    හොදම උදාහරණෙ නිලියෝ
    මොඩල්සල එහෙම :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පහල ශ්‍රී ලංකන් ටිකටින් ඔෆිස් එකේ අක්කලාගේ මේකප් එක දැක්කම බයත් හිතෙනව
    ටිකට් ගන්නත් බයයි ගිහින් :lol::lol:
     
    Status
    Not open for further replies.