|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::oo::oo:
    බය හිතෙනවා ඒක කිව්වා විදියට

    සිරාවට. මෙයාගෙ මතයට විරුද්ධ මතයන් ඉවසන්න අමාරුයි වගේ එයාටත් :D වයසෙ වැරැද්ද :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සයූ අක්කේ දැවෙන ප්‍රශ්ණයක් තියනවා...

    උත්තරයක් දෙන්න බැරිද...???
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:


    picture.php
    mewwwa balala hina wela pana yanawa malayooo:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyi mottayoo mama mohini wageda penne epara :growl::growl:

    අනේ මොට්ටියේ මෝහිනී කියන්නෙ සුරූපී කාන්තාවක්. පිරිමි සිත් ඇදැ බැඳ තබාගන්න පුළුවන් තරම් අතිශය සුරූපී කාන්තාවක්. එහෙම නමක් කිවුව එක ගැන සතුටු වෙන්න :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna ethnath obathumata waradila:dull:

    නෑ. හොඳට බලන්න ඔයාට විරුද්ධ මතයක් එන හැම තැනදිම ඔයාගෙ කතා කරන භාෂාවෙ හැඩය වෙනස් වෙනව. ඔයාට පොඩි කේන්තියක් යනව නොදැනුවත්වම. ඕක තමයි අර තරුණ ලේ කියල කියන්නෙ.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ මොට්ටියේ මෝහිනී කියන්නෙ සුරූපී කාන්තාවක්. පිරිමි සිත් ඇදැ බැඳ තබාගන්න පුළුවන් තරම් අතිශය සුරූපී කාන්තාවක්. එහෙම නමක් කිවුව එක ගැන සතුටු වෙන්න :lol::lol:
    ithin matto kochchara lassana unath wedak tiyenawada e holmanak ne ..:growl:
    hariyata oyaa wage
    maath ekka meeta passe ellenna enna epa..mama kamathi na oyaa ekka kata karannawath
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ. හොඳට බලන්න ඔයාට විරුද්ධ මතයක් එන හැම තැනදිම ඔයාගෙ කතා කරන භාෂාවෙ හැඩය වෙනස් වෙනව. ඔයාට පොඩි කේන්තියක් යනව නොදැනුවත්වම. ඕක තමයි අර තරුණ ලේ කියල කියන්නෙ.
    malli oyata taruna le tiyena eka gana adambara wenna..unclelage wayasaka leth ekka sellam ba..taraha yanawa :lol::lol::lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    mewwwa balala hina wela pana yanawa malayooo:lol::lol::lol:

    මොනවා බලලද හිනා යන්නේ...???
    මං ප්‍රශ්ණයක් අහන්නද කියලා අහපු එකටද...???
    :dull:
    :dull: :dull: :dull: :dull:

    මගේ ප්‍රශ්ණෙට මෙතන කට්ටියගෙන් උත්තර දෙන්න පුළුවන් ඔයාට විතරයි...

    ඒකයි අහන්න හැදුවේ...
    එපානම් අහන්නේ නෑ...
    :(
    :( :( :( :(


    picture.php

     
    Status
    Not open for further replies.