ane sorry patiyo mama weradi ekak quote karala tiyenne..ona ekak ahanna maawa bite wena ekak nathiwa ....metana aya kata eragen abalagen ainne mawa bite karannaමොනවා බලලද හිනා යන්නේ...???
මං ප්රශ්ණයක් අහන්නද කියලා අහපු එකටද...???
![]()
![]()
![]()
![]()
මගේ ප්රශ්ණෙට මෙතන කට්ටියගෙන් උත්තර දෙන්න පුළුවන් ඔයාට විතරයි...
ඒකයි අහන්න හැදුවේ...
එපානම් අහන්නේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()

මම හරි ආසයි අක්කල පොඩ්ඩක් බයිට් කොරන්නane sorry patiyo mama weradi ekak quote karala tiyenne..ona ekak ahanna maawa bite wena ekak nathiwa ....metana aya kata eragen abalagen ainne mawa bite karanna![]()



maawa bite karanna ewite bite karanna wenne dath natuwaමම හරි ආසයි අක්කල පොඩ්ඩක් බයිට් කොරන්න
අපේ පවුලේ බයිට් කොරන්න කියල අක්කල නෑ නොවෑ
![]()

ow hariyatama hari eka thma meya karanneeya tama bandakkaya wage hama ekenma lissala yanne..eyata kiwwoth mona hari eka kohoma hari anith patta gahala kiyapu kenatama kiyanawa![]()
.bundakka kiyana namata niyemeta galapenawa
ane sorry patiyo mama weradi ekak quote karala tiyenne..ona ekak ahanna maawa bite wena ekak nathiwa ....metana aya kata eragen abalagen ainne mawa bite karanna![]()

japane inna wideshikayanata cityzenship dunna kenekk\ nam danne na,,denne PR witarai..muslim kiyala wisheshayaka na malli mehe..awuru 10k tax gewala nithyaanukuula hitiyoth PR labenawa onema kenekuta..eth mehen marry kaloth 6/7 wage labenawaමාලිංග සහෝ ගැනනම් දන්නේ නෑ...
එයා එහෙම කෙනෙක් වගේ නෙමේ වගේ...
හැබැයි බබා නම් දාගෙන බබා වැඩ නොකරන උනුත් ඉන්නවා අක්කේ අනුන්ට මොනවාහරි කරන්න බලාගෙන...
මිනිහෙක්ව බයිට් කරන්න බලාගෙන තමා උන් ඉන්නේ...
හරි ඒක නෙමේ...
මම Internet එකේ දැක්කා ජපානේ පිටරටින් එන මුස්ලිම් අයට Citizenship දෙන්නේ නැති කතාවක්...
ඒක ඇත්තද....???
![]()
![]()
![]()
![]()
![]()
ඔකේmaawa bite karanna ewite bite karanna wenne dath natuwa![]()

maawa bite karanna ewite bite karanna wenne dath natuwa![]()

japane inna wideshikayanata cityzenship dunna kenekk\ nam danne na,,denne PR witarai..muslim kiyala wisheshayaka na malli mehe..awuru 10k tax gewala nithyaanukuula hitiyoth PR labenawa onema kenekuta..eth mehen marry kaloth 6/7 wage labenawa

aww aww job ekakatada, igena gannadaපට්ට....
![]()
![]()
![]()
![]()
එළ එළ...
දැනගන්න ඇහුවේ...
සමහරවිට තව අවුරුදු දෙකකින් විතර මම ඔහෙ ඒවී...
![]()
![]()
![]()
![]()
![]()
aww aww job ekakatada, igena gannada

petti gewal kiwwe monada..api me inne apartments wala 3LDKදෙකටම...
100% Sure නෑ තාම...
ඔහේ පෙට්ටි ගෙවල් වලද නිදාගන්න ඕන...
එහෙමනම් මං එන්නේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()