

eyi malli muslim gana ehuwe ..oya muslim newi neda

petti gewal kiwwe monada..api me inne apartments wala 3LDK
3LDK kiwwe 3 rooms,living,dining kitchen

නෑ. හොඳට බලන්න ඔයාට විරුද්ධ මතයක් එන හැම තැනදිම ඔයාගෙ කතා කරන භාෂාවෙ හැඩය වෙනස් වෙනව. ඔයාට පොඩි කේන්තියක් යනව නොදැනුවත්වම. ඕක තමයි අර තරුණ ලේ කියල කියන්නෙ.




ithin matto kochchara lassana unath wedak tiyenawada e holmanak ne ..
hariyata oyaa wage
maath ekka meeta passe ellenna enna epa..mama kamathi na oyaa ekka kata karannawath






ok ස්තූතියි![]()



ah tokyo nam inna hitanna epa mehe goda tiyenne apartments...tokyo hamadema ganan...පිස්සුද අක්කේ...???
මම සිංහල බෞද්ධ...
ඕක මං කාලෙක ඉදං ඔයාගෙන් අහන්න හිටියේ...
අහන්න බැරි උනා...
අද මතක් වෙලා ඇහුවේ...
ඕක කියලා EK එකෙත් ගොඩාක් Thread ගියා...
![]()
![]()
![]()
![]()
Tokyo වල එහෙම තියනවා නේද පේළියට හදපු ගෙවල්...
අපේ ගෙදර ජනේලේ ඇරියහම එහා ගෙදර සාලේ පේ න් තරම් ලඟින්...
වැරදිනම් හිනා වෙන්න එපා දන්නා මට්ටමෙන් තමා මං මේ අහන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
ah tokyo nam inna hitanna epa mehe goda tiyenne apartments...tokyo hamadema ganan...
menna mehemai tiyenne gewal
http://www.google.lk/search?q=japan...QWsm4DoCg&sqi=2&ved=0CFwQsAQ&biw=1366&bih=566

hapoiඇත්තම කිව්වොත් අක්කේ මං ජපානෙට එච්චරම ආස නෑ...
ජපානේ ගැන මගේ දැනුමත් එච්චර ලොකු නෑ...
සමහරවිට ජපානේ ගැන හරියටම දැනගත්තහම මම ආසවේවී...
ඒ උනාටම මට ජපන් එන්න පිනා Chance එකක් ඇදී ගෙන එනවා...
තාම Confirm නෑ...
එහෙම ආවොත් ඔයාලගේ ගෙදර නවතින්නම්කෝ...
![]()
![]()
![]()
![]()
![]()
hubbygen ahala kiyannam...
nanga enne nathida..kohoma awath igen aganna balagena enna ..japanese natuwa monawath karanna ba..poddak muladi amaru wewi eth passe godak hondai kiyala hitewihapoihubbygen ahala kiyannam...
nanga enne nathida..kohoma awath igen aganna balagena enna ..japanese natuwa monawath karanna ba..poddak muladi amaru wewi eth passe godak hondai kiyala hitewi

