|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වලි මචන්... කෙල්ල මාව වැඩිය care කරන්නේ නෑ.... :oo::( ඉස්සර තිබුන ආදරේ නෑ දැන්...:(
:oo::oo:ah ehnam sahena prashnayak ban:sorry:.
eth ethin kathbas karala berum karaganna puluwan wenna one.
podi hari awabodayak thyenawa nam:dull:.
kellageth waradda ubageth waradda:sorry:
thawa poddak iwasala balapan:)
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :oo::oo:ah ehnam sahena prashnayak ban:sorry:.
    eth ethin kathbas karala berum karaganna puluwan wenna one.
    podi hari awabodayak thyenawa nam:dull:.
    kellageth waradda ubageth waradda:sorry:
    thawa poddak iwasala balapan:)

    ඔව් මචන් එයාගේ අවබෝධය අඩුයි තමා.මම කිහිප වතාවක්ම කථා කරලා ප්‍රශ්නේ බේරන්න බැරුවා.එවෙලට හා ඕකේ... ආයෙත් පරන කුණුගොඩම අදිනවා.මටත් එපා වෙනවා මචෝ එහෙම උනාම.:dull:

    thanikada jivithe sapa :D
    මේ මොනවා අහනවද මචන්..... කියලා වැඩක් නෑ.දන්න කියන එහෙකුට යාළු වෙන්න කියන්නේ නෑ... :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :):)hodhayi hodhayi ela:)
    kohamadha job eka oyage:)
    වරදක් නෑ
    ඔන්න ඔහේ කරනවා
    wadiya penne naththe mko?
    ජොබ් කට්ටක් සෙට් උනා
    ඒකයි එන්න වෙන්නේ නැත්තේ:sorry:
    කථා කරලා වැඩක් නෑ මචෝ... :(:(:(
    ඒ මොකෝ මචං
    කෙල්ලත් එක්ක ආයිත් සීන් එකක් දා ගත්තද?:(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    561896_428042493922925_338610902_n.jpg
    වහිනවද අහනවා
    සුපිරි
    ඉර තරහ වෙලාද කොහෙද?:baffled:
     
    • Like
    Reactions: kandya

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මචන් එයාගේ අවබෝධය අඩුයි තමා.මම කිහිප වතාවක්ම කථා කරලා ප්‍රශ්නේ බේරන්න බැරුවා.එවෙලට හා ඕකේ... ආයෙත් පරන කුණුගොඩම අදිනවා.මටත් එපා වෙනවා මචෝ එහෙම උනාම.:dull:
    හ්ම් අවබෝධය අඩුනම් ප්‍රශ්න වැඩියි එකට ඉන්න අමාරුයි:(.
    තව පොඩ්ඩක් ඉවසලා බලන්න:).
    වරදක් නෑ
    ඔන්න ඔහේ කරනවා
    එල එල හොදට කරන්න:).
    වහිනවද අහනවා
    සුපිරි
    ඉර තරහ වෙලාද කොහෙද?:baffled:
    හ්ම් දුක තමා ඒත් එතින් වහින්නත් ඕනෙනේ:dull:.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mama nam dan hawasa (3) kiyana movie eka baluwa..kolaweri D song eka tiyena movie eka..eka harima lassanai..dukai..katawa patan ganna tike A/L kaale matak una..:(
    tamil films hondaine...:)
    මම නම් එච්චර tamil film බලන්නේ නෑ අක්කේ:dull:තෙලිගු තමයි බලන්නේ:)ඒත් 3 ෆිල්ම් එකනම් බෑලුවා ලස්සනයි:).
     
    Status
    Not open for further replies.