|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haha. e kiyanne kohoma hari harak pattiyak innawane...
    onna ahu wuna.. kata boru kiwwath diwa boru kiyan nallu ne... :rofl::lol:

    මං නෑ කිවුවයේ. මං උඩ කියල ම තියෙන්නෙ ඔයාලගෙ ආසාවට ඒක අදාල නැති වුණත් අදාලයි වගේ උත්තර දෙනව කියල :lol::lol:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    මං නෑ කිවුවයේ. මං උඩ කියල ම තියෙන්නෙ ඔයාලගෙ ආසාවට ඒක අදාල නැති වුණත් අදාලයි වගේ උත්තර දෙනව කියල :lol::lol:

    hari hari.. kanak na.. apita sahanadayi milata kiri weeduruwak hari dennako ithin.. :oo:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕකටත් ඉතින් මට අදාල නෑ කියල මාරු වෙන්න පුළුවන් :lol::lol: ඒත් ආසාවනෙ ඔයාලගෙ.

    මල්ලි දන්නව ද වැඩක් ඒ හරක් පට්ටියෙ ඉන්නව pizzu puza කියල නම තියෙන එක්කෙනෙකුත්. කට්ටිය ඔයා කියල හිතයි. ඒක නිසා වැඩිය ඒ ගැන කතා කරන්න එපා :rofl:
    e pissu pusalu malinga ge avatar eke inne :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෝ මේ කට්ටිය වලිම දාගන්න හදන්නෙ? විහිලුවට වලි දාගත්තට කමක් නෑ හැබැයි නිකන් මෙතන බොරු දේවල් නිසා වලි දාගන්න එපා.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මොකෝ මේ කට්ටිය වලිම දාගන්න හදන්නෙ? විහිලුවට වලි දාගත්තට කමක් නෑ හැබැයි නිකන් මෙතන බොරු දේවල් නිසා වලි දාගන්න එපා.

    ai methana wali daganna barida??? :growl::growl::growl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    edit kale na quote eka udin type karala tiyenne phone eken awe..da harida :dull:


    Quote එක උඩින් නෙමේ මැද්දෙන් තමා දාලා තියෙන්නෙ.......!!!!

    ඔයා ඒකෙන් කියන්න හදන්නෙ මොකද්ද කියලා මට තේරෙන්නෑ....!!!!!


    එක්කො ඔයා වල්ගෙ පාගාගෙන.....!!

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    niyama uththare!! :lol::lol::lol:

    නියම උත්තරයක් වෙන්නෙ කොහොම ද? ඔයාගෙ ඇවටාර් එක දැක්කම තමයි නියම පිස්සු හැදිච්ච පූසෙක් කියල පේන්නෙ :lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Quote එක උඩින් නෙමේ මැද්දෙන් තමා දාලා තියෙන්නෙ.......!!!!


    ඔයා ඒකෙන් කියන්න හදන්නෙ මොකද්ද කියලා මට තේරෙන්නෑ....!!!!!

    එක්කො ඔයා වල්ගෙ පාගාගෙන.....!!
    :dull::dull: oya ona ekak hita ganna bro ..onama naraka kenekge satutu awastawakata hina wenna epa kiyala kiwwe eka weradi nam samawenna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiyata ne thanakola ona wenne. aiyage kiri pattiyen kiri nemeida ganne ethalota?? :lol: gomada?? :rofl:

    දුක තමයි මල්ලි ඉතින්. ගිලෙන්න යනකොට පිදුරු ගහෙත් එල්ලෙන්න වෙනවනෙ. නෑ මල්ලි මෙතන ඉන්නෙ ඔයාල වගේ අලුත් ජාතියෙ අයනෙ. එයාලට කිරි බොන්න දුන්නහම තණකොළ තමයි හම්බුවෙන්නෙ. තණ‍කොළටික අපි එක්ස්පෝට් කරනව
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :dull::dull: oya ona ekak hita ganna bro ..onama naraka kenekge satutu awastawakata hina wenna epa kiyala kiwwe eka weradi nam samawenna


    මම එතන හිනා වෙලා නෑ!!!!

    ප්‍රශ්නයක් අහලා තියෙනවා විතරයි!!!!

    එහෙම දෙයක්වත් අහන්න ඉඩ නැද්ද දැන් මෙතන.....

     
    Status
    Not open for further replies.