|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මම කෙල්ලෙක්ට ආදරේ කරනවා....ඒත් මම පස්සේ දන්නේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා...ඉතින් මම මොනවා කරන්නද..??දැන් හිතෙන් විදව විදව ඉන්නවා...!!!

කවද හරි උඹේ කෙනත් උඹේ ඉස්සරහටම ඒවි බං...
අන්න එතකොට අර කෙල්ලට කලේ ආදරේ නෙමේ කියලා උඹටම තේරේවී...

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
bumpr.png

ස්තූතියි සහෝ...
:) :) :) :) :)
 
SaLiTHaS77

Well-known member
  • කවද හරි උඹේ කෙනත් උඹේ ඉස්සරහටම ඒවි බං...
    අන්න එතකොට අර කෙල්ලට කලේ ආදරේ නෙමේ කියලා උඹටම තේරේවී...

    අනේ මන්දා බන්...එහෙම වෙනවනම් හොදයි....එත් කොච්චර හිතුවත් එයා මගේ නෙමෙයි කියලා එහෙම හිතෙන්නම නෑ සහෝ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් මාස 6ක් ම කට්ට කෑවා ආදරේ කියා ගන්න
    අන්තිමේදි ඇහුව අහපු වෙලේ නම් මෝඩය කියල යන්න ගියා
    පැය දෙකහ මාරකින් වගේ තමයි පිළිතුර හම්බුණේ
    ඒත් මම හිතුවෙ නෑ එයත් මට කලින් ඉන්දලම ආදරෙන් හිටිය කියල හ්ම්
     
    SaLiTHaS77

    Well-known member
  • කවදාවත් ලැබෙන්නේ නැති බව දැන දැනත් ඔයාටම මම ආදරේ කරනවා...
    ඒ මොකද කියන්න මම දන්නේ නෑ...ඒ තරමටම මම ඔයාට ආදරෙයි...
    ඒත් මතු උපදින හැම ආත්මෙකම ඔයා මගේ වෙන්න කියලා මම පතනවා...
    ඒත් එදාට මේ වගේ ආදරේ පෙන්නලා,හැංගෙන්න එපා...!!!
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මාත් මාස 6ක් ම කට්ට කෑවා ආදරේ කියා ගන්න
    අන්තිමේදි ඇහුව අහපු වෙලේ නම් මෝඩය කියල යන්න ගියා
    පැය දෙකහ මාරකින් වගේ තමයි පිළිතුර හම්බුණේ
    ඒත් මම හිතුවෙ නෑ එයත් මට කලින් ඉන්දලම ආදරෙන් හිටිය කියල හ්ම්

    ඒක දැනගත්තහම අර හිතේ හිරකරන් හිටිය මාස 6 අපාරාදේ කියලා හිතෙනවා නේ...
     
    • Like
    Reactions: Mal Baba

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං,
    උඹ ආදරේ කරන අයගේ සිංදුද...???
    නැත්නම් උඹ ආදරේ කරන අය වෙනුවෙන් සිංදුද...???

    ;) ;) ;) ;) ;)

    ආදරේ කරපු කට්ටියට බන් ඒ එක්කම මෙකේ ආදරේ කරන මගේ යාලුවන් ටත්

    Mathake thibeda e yuge, maage chethana :sorry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කවදාවත් ලැබෙන්නේ නැති බව දැන දැනත් ඔයාටම මම ආදරේ කරනවා...
    ඒ මොකද කියන්න මම දන්නේ නෑ...ඒ තරමටම මම ඔයාට ආදරෙයි...
    ඒත් මතු උපදින හැම ආත්මෙකම ඔයා මගේ වෙන්න කියලා මම පතනවා...
    ඒත් එදාට මේ වගේ ආදරේ පෙන්නලා,හැංගෙන්න එපා...!!!

    උඹට සත්‍යය ආදරේ මේ ආත්මේදීම හම්බෙන්න කියලා පතනවා බං...
    :) :) :) :) :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කවදාවත් ලැබෙන්නේ නැති බව දැන දැනත් ඔයාටම මම ආදරේ කරනවා...
    ඒ මොකද කියන්න මම දන්නේ නෑ...ඒ තරමටම මම ඔයාට ආදරෙයි...
    ඒත් මතු උපදින හැම ආත්මෙකම ඔයා මගේ වෙන්න කියලා මම පතනවා...
    ඒත් එදාට මේ වගේ ආදරේ පෙන්නලා,හැංගෙන්න එපා...!!!

    :(

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක දැනගත්තහම අර හිතේ හිරකරන් හිටිය මාස 6 අපාරාදේ කියලා හිතෙනවා නේ...
    හ්ම් එයා ආදරෙන් ඉන්දල මගෙන් ඇහුව ඔයාට දැනුනෙවත් නැද්ද කියලා,මට නම් දැනුනා ඒත් බය නිසා එවා හිත තුලම ගොලු උනා මේ මොහොත උදා වෙනකම් හ්ම් කියල කිව්ව.හ්ම්................
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝ ඕක ගොඩාක් කෙල්ලෝ කරන මට පෙන්නන්න බැරි වැඩක්...
    මන් දන්න ගොඩාක් කෙල්ලෝ ඔය වැඩේ කරනවා...
    කලින් එකාට Love නම් මොන මඟුලට කැමති වෙනවද මංද...???
    අන්තිමට බනින්නේ කොල්ලන්ට...
    තෙරුම් ගත්තේ නෑ කියලා...
    :angry: :angry: :angry: :angry: :angry:

    :(
     
    Status
    Not open for further replies.