Loving Pablo 2017 ලොකුම මත්ද්රව්ය පාලකයා

Status
Not open for further replies.
Loving Pablo 2017 ලොකුම මත්ද්රව්ය පාලකයා

Loving Pablo 2017 ලෝකයේ ලොකුම මත්ද්රව්ය පාලකයා

1980 ගණන්වල මුල් භාගයේදී කොලොම්බියානු මාධ්යවේදී වර්ජිනියා වැල්ලේජෝ ලෝකයේ ලොකුම මත්ද්රව්ය පාලකයා වූ පැබ්ලෝ එස්කෝබෝර් සමඟ මහත් කැලඹිල්ලක් ආරම්භ කර තිබේ.

2017 ‧ Drama/Crime film ‧ 2h 5m
6.2/10 IMDb
Initial release: December 14, 2017 (Brazil)
Director: Fernando León de Aranoa
Box office: 10.2 million USD
Adapted from: Loving Pablo, Hating Escobar
Nominations: Goya Award for Best Actress, Goya Award for Best Actor, Platino Award for Best Actor
Languages: English, Spanish

HrjiowD.jpg


පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.



DOWNLOAD

 

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Pablo Escobar

    Narcos
    :cool::cool:


    You must spread some Reputation around before giving it to darshaka85 again.​
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    REP++
    Narcos බලපු අය පුළුවන් නම් EL CHAPO සිරිස් එකත් බලන්න (නෙට්ෆ්ලික්ස් එකක් )

    අම්මට සිරි වෙනවා
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    meka narcos wageda machn?

    ඔව් ඔව් , පැබ්ලෝ ඉන්න කළෙම උන එකක් , පබ්ලොත් ඉන්නවා එපි දෙකක විතර
    පබ්ලොට වඩා ගේම් කාරයෙක් බන් මේකා
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    REP++
    Narcos බලපු අය පුළුවන් නම් EL CHAPO සිරිස් එකත් බලන්න (නෙට්ෆ්ලික්ස් එකක් )

    අම්මට සිරි වෙනවා

    හම්මට නියමයි..වේලි වේලි හිටියේ හොද සීරියස් එකක් නැතුව..අදම බානවා Rep+
    :D:D
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    හම්මට නියමයි..වේලි වේලි හිටියේ හොද සීරියස් එකක් නැතුව..අදම බානවා Rep+
    :D:D

    අනිවා බලපං , highly recommended
    තාම ජිවත් වෙන්ව මිනිහා
    මන් උගේ නඩුවේ තීරණේ මොකක්ද කියලත් බලනවා හැමදාම නඩුව තියෙන දවසේ නෙට් එකෙන් බන් :lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අනිවා බලපං , highly recommended
    තාම ජිවත් වෙන්ව මිනිහා
    මන් උගේ නඩුවේ තීරණේ මොකක්ද කියලත් බලනවා හැමදාම නඩුව තියෙන දවසේ නෙට් එකෙන් බන් :lol:

    ටෛයිකෙයි හුච්චො
    විගහට බා ගන්න ඕන. :love::love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නාකොස් තව සීසන් එකක් එනවා මේ අවුරුද්ද අන්තිමට
     
    Status
    Not open for further replies.