Low Power Device එකකට ලයිසන් ගන්න කොච්චර කල් යනවද?
Low Power Devices application 1ක් TRCSL 1ට ගිහින් පුරවල ආවා ගිය සඳුදා(9 වෙනිදා).
එතැනින් කිව්වා එයාල දවස් 2 කින් මට ලියුමක් එවනව කිවා.
ඒත් තාම ආවෙ නෑ.
කවුරුහරි දන්නවාද වැඩේට කොච්චර කල් යනවද කියල?

owta license mokatada ban ona taram lankave wikunanan tiyenne
aye try karala balahan gedara podi ekata kiyahan rata inna nanda ewwe kiyahan...