Low Power Device එකකට ලයිසන් ගන්න කොච්චර කල් යනවද?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    Low Power Device එකකට ලයිසන් ගන්න කොච්චර කල් යනවද?

    Low Power Devices application 1ක් TRCSL 1ට ගිහින් පුරවල ආවා ගිය සඳුදා(9 වෙනිදා).
    එතැනින් කිව්වා එයාල දවස් 2 කින් මට ලියුමක් එවනව කිවා.
    ඒත් තාම ආවෙ නෑ.

    කවුරුහරි දන්නවාද වැඩේට කොච්චර කල් යනවද කියල?:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ තැපැල් කොච්චර කඩිසරයිද කියලා ඹයා දන්නේ නැද්ද ?
    ඒහාපැත්තෙන් දානකොට මෙහා පැත්තෙන් ඒනවා
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Low Power Devices application 1ක් TRCSL 1ට ගිහින් පුරවල ආවා ගිය සඳුදා(9 වෙනිදා).
    එතැනින් කිව්වා එයාල දවස් 2 කින් මට ලියුමක් එවනව කිවා.
    ඒත් තාම ආවෙ නෑ.

    කවුරුහරි දන්නවාද වැඩේට කොච්චර කල් යනවද කියල?:yes:

    Mokadda machan device eka
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    Mokadda machan device eka

    Xyma x5c 1k bn

    wiVZ9oW.jpg