Lowest Cost Management Degree

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට බන්
    දැනට බැලුවෙ KDU ... 675,000 යනවා

    ඔයිට වඩා අඩුවට තැනක් දන්නවනම් කියපල්ලකො..
    Plz ලොකු උදව්වක් බන්

    Internal Degree එකක් වෙන්න ඔිනි....
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ahh full time course thi bwa nam dannawa bro.. mngmnt ayata nadda kiylanam danne na wasthuwe... cl1k dala ahapan ousl1ta... mngmnt course ganan..

    මන් අැහුවා බන්

    Weekend වල විතරයිලු බන් management තියෙන්නෙ