මචන්ලා මගෙ මල්ලි කෙනෙක්ට Logistics and supply chain management සම්බන්ධ foundation course certificate එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා. එයාගෙ යාළුවෙක් හදා ගත්තලු කෙනෙක්ගෙන් ඒත් දැන් ඒ contact එක නැහැ. මේක කරගන්න පුළුවන් තැනක් කවුරුහරි දන්නවනම් මට PM එකක් දාන්න ලොකු උදව්වක්.
මල්ලිගෙ study path එක හදාගෙන student apply කරන්න තමයි මේක ඕනි වෙලා තියෙන්නෙ.
Logistic and supply chain management ගැන හොඳ knowledge එකක් තියෙනවා එයාට (With his work experience)
මල්ලිගෙ study path එක හදාගෙන student apply කරන්න තමයි මේක ඕනි වෙලා තියෙන්නෙ.
Logistic and supply chain management ගැන හොඳ knowledge එකක් තියෙනවා එයාට (With his work experience)