lpg gas usage

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබලගෙ ගෙවල් වල නෝමල් කිලෝ 12.5 සිලින්ඩරයක් මාස කීයක් යූස් කරනවද බන්?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපේ ගෙදර බන් මාස දෙකයි දවස් දෙක තුනයි ගෑස් එක ඉවරයි. අනේ මංද බන්.

    වතුර උනු කරන්න ගන්නෙත් ඒක හැබැයි. අනිත් එක කොච්චර කිව්වත් මොනව තැම්බුවත් ඇරල තම්බන්නේ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ ගෙදර බන් මාස දෙකයි දවස් දෙක තුනයි ගෑස් එක ඉවරයි. අනේ මංද බන්.

    වතුර උනු කරන්න ගන්නෙත් ඒක හැබැයි. අනිත් එක කොච්චර කිව්වත් මොනව තැම්බුවත් ඇරල තම්බන්නේ.

    wahuwama kama rasa na ban..:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ ගෙදර බන් මාස දෙකයි දවස් දෙක තුනයි ගෑස් එක ඉවරයි. අනේ මංද බන්.

    වතුර උනු කරන්න ගන්නෙත් ඒක හැබැයි. අනිත් එක කොච්චර කිව්වත් මොනව තැම්බුවත් ඇරල තම්බන්නේ.
    You must spread some Reputation around before giving it to ihatemylife again.
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    රනිල්ගේ කාලේ කරන්ට් එකෙන් උයල කාපු තොපිට දැන් ගෝතාගේ කාලේ ගැස් වලින් උයාගන්නත් බෑ.දර ලිපක් තමයි.රත්තරන් ආන්ඩුවක් අයින් කරලා මලකඩ කාපු ආන්ඩුවක් ගත්තම ඔහොම තමයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    අපේ ගෙදර බන් මාස දෙකයි දවස් දෙක තුනයි ගෑස් එක ඉවරයි. අනේ මංද බන්.

    වතුර උනු කරන්න ගන්නෙත් ඒක හැබැයි. අනිත් එක කොච්චර කිව්වත් මොනව තැම්බුවත් ඇරල තම්බන්නේ.

    ithin masa deka athi yako :nerd:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,145
    2,156
    113
    colombo
    මාසයයි දවස් 10න වගේ ඉවරයි හැබැයි අපේ ඔක්කොම වැඩ ටික කරන්නේ ගැස් එකෙන් බත විතරයි කරන්ට් එකෙන් උයන්නේ