LPL එක ඉවරයි?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් බන්.ආණ්ඩුවට 20000 දෙන්න කියන්න ඕන හැම පවුලකටම.තොර ගත්ත අයට නෙමේ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    උබ හිතන්නෙ මේ මැච් අපේ බදු මුදල් වලින් පවත්වනව කියලද? උබගෙ theory අනුව කිසිම දෙයක් කරන්න බෑනෙ. සල්ලි දුප්පතුන්ට බෙද බෙද ඉන්න විතරයි පුලුවන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ හිතන්නෙ මේ මැච් අපේ බදු මුදල් වලින් පවත්වනව කියලද? උබගෙ theory අනුව කිසිම දෙයක් කරන්න බෑනෙ. සල්ලි දුප්පතුන්ට බෙද බෙද ඉන්න විතරයි පුලුවන්.
    ඔය විදියට ඇමරිකාවෙ, රුසියාවෙ මිනිස්සු හිතුව නම් අද කවුරුවත් හඳට ගිහිල්ලත් නෑ. අපි ඇරෙන්නෙ තියෙන ග්‍රහලෝක මොනවද කියලවත් අපි තාම දන්නෙ නෑ. :lol:

    ඇයි හොඳම ආතල් එක අර ධම්මික පෙරේරා කෝටි 15ක්ද කොහෙද දීල වාහනයක් ගෙන්නන්න හදපු වෙලාවෙත් සෙට් එකක් කිව්ව නේ අපරාදෙ දුප්පත් පවුල් කීයකට දෙන්න තිබ්බද කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය විදියට ඇමරිකාවෙ, රුසියාවෙ මිනිස්සු හිතුව නම් අද කවුරුවත් හඳට ගිහිල්ලත් නෑ. අපි ඇරෙන්නෙ තියෙන ග්‍රහලෝක මොනවද කියලවත් අපි තාම දන්නෙ නෑ. :lol:

    ඇයි හොඳම ආතල් එක අර ධම්මික පෙරේරා කෝටි 15ක්ද කොහෙද දීල වාහනයක් ගෙන්නන්න හදපු වෙලාවෙත් සෙට් එකක් කිව්ව නේ අපරාදෙ දුප්පත් පවුල් කීයකට දෙන්න තිබ්බද කියල

    පුතාණෝගේ ජාන
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය විදියට ඇමරිකාවෙ, රුසියාවෙ මිනිස්සු හිතුව නම් අද කවුරුවත් හඳට ගිහිල්ලත් නෑ. අපි ඇරෙන්නෙ තියෙන ග්‍රහලෝක මොනවද කියලවත් අපි තාම දන්නෙ නෑ. :lol:

    ඇයි හොඳම ආතල් එක අර ධම්මික පෙරේරා කෝටි 15ක්ද කොහෙද දීල වාහනයක් ගෙන්නන්න හදපු වෙලාවෙත් සෙට් එකක් කිව්ව නේ අපරාදෙ දුප්පත් පවුල් කීයකට දෙන්න තිබ්බද කියල
    සිරාවටම බන්, මරු ලොජික් අපේ උන්ගෙ තියෙන්නෙ.

    දම්මික පෙරේරට දාන් ඒ ලොජික් තමුන්ටම apply කරන්න බලන්නෙ නෑ ඕකුන්. උදා විදියට ලොකු phone එකක් ගන්න එකාට පුලුවන් පොඩි phone එකක් අරන් ඉතුරු සල්ලි දුප්පතුන්ට දෙන්න. පාටි දාන බොන සල්ලි දුප්පතුන්ට දෙන්න පුලුවන්. තව ඔය වගේ ඒව කොච්චර තියෙනවාද.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා
    රටට ක්‍රිකට් ඕන නෑනේ
    ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක්
    pako LPL ekata govenment eken satha 5 k wath spend karanne naha kiyala parliment ekedi kiuwa dakke nadda?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pako LPL ekata govenment eken satha 5 k wath spend karanne naha kiyala parliment ekedi kiuwa dakke nadda?

    spend karala nathuwa athi, eke awulak ne,
    mata thiyana awula ubala parliament eke kiyana dewal wishawasa karanawada????
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    සිරාවටම බන්, මරු ලොජික් අපේ උන්ගෙ තියෙන්නෙ.

    දම්මික පෙරේරට දාන් ඒ ලොජික් තමුන්ටම apply කරන්න බලන්නෙ නෑ ඕකුන්. උදා විදියට ලොකු phone එකක් ගන්න එකාට පුලුවන් පොඩි phone එකක් අරන් ඉතුරු සල්ලි දුප්පතුන්ට දෙන්න. පාටි දාන බොන සල්ලි දුප්පතුන්ට දෙන්න පුලුවන්. තව ඔය වගේ ඒව කොච්චර තියෙනවාද.
    okkoma nikan dena kan kawadawat diyunu wen na me rata. minissu purudu wela inne nkn kala nkn inna. hamadama me widiha tama itn.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    okkoma nikan dena kan kawadawat diyunu wen na me rata. minissu purudu wela inne nkn kala nkn inna. hamadama me widiha tama itn.
    ඔව් ඇත්ත පුදුම මානසිකත්වයක් තියෙන්නෙ මිනිස්සුන්ට. උපාධි ගත්තොත් රජයෙන් පිනට රස්සා ඉල්ලනව. සමුර්දි අරව මේව ඉල්ලනව. හිටපු රජයන්ගෙත් වැරදි මේව නිකන් කන්න දීල පුරුදු කරගත්ත එක. අර ලී ක්වාන් යූ හරි කවුරුහරි කියල තියෙනවා කන්න නැති මිනිහට මාලුවෙක් දෙන්න එපා බිලී පිත්තක් දෙන්න කියල.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොයි රටේද බන් ඔහොම සල්ලි බෙදන්නේ..කවුද බන් මේවගේ talk දෙන ගොන් හරක්.මුන් නම් මිනිස්සු වෙන්න බැහැ.
    රට වහල සල්ලි බෙදුවම ඔක්කොම ඉවරයි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙහෙමයි මචන් භාන්ඩාගාරේ සල්ලී රාජපක්ශලා තනියම භුක්ති විදින එක හරිද එතකොට