LPL එක ඉවරයි?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    JAFFNA TEAM එකේ අයිතිකාරයට සීන් එක තේරිලා අයින් වෙලා
     
    • Dislike
    Reactions: westpra

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    73D621B2-48BC-4751-BC9B-1370F336AD9D.jpeg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා
    රටට ක්‍රිකට් ඕන නෑනේ
    ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    සිංහලෙන් දාපන්කෝ ඔච්චර කඩ්ඩ බෑ මට
    ප්රකාශය:

    සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි
    affjaffnalpl
    ඒවා ස්ථාපිත වෙමින් තිබියදී. මම යාපනයේ ස්ටාලියන්ස් හි සම හිමිකරුවෙකු ලෙස ආයෝජනය කිරීම ගැන සලකා බැලුවෙමි, නමුත් වෙනත් ඡන්දදායකයෙකුගේ ඉදිරි විධායක තනතුර නිසා වෙනත් ආකාරයකින් තීරණය කළෙමි.

    ජාෆ්නාහි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර වේදිකාවක ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ දිගුකාලීන අපේක්ෂාවකි. මෙය දැකීමෙන් මම සතුටු වෙමි. මම ප්රාර්ථනා කරනවා
    affjaffnalpl
    2020 දී ඔබ ශූරයන් බවට පත්වීමේ අනාගත බලාපොරොත්තුව සඳහා හොඳම දේ
    @ LPLT20

    ඒක හරිම විනෝදජනකයි
    @ රාහුල්සූඩ්
     
    • Sad
    Reactions: Kodiya97

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    brindon ponz ma kiyala tyna u invest karala ne karanna hituwa witarai kiyala, u nikam attention seeker kenek witarai, sood is the man,
     
    • Like
    Reactions: RMA

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා
    රටට ක්‍රිකට් ඕන නෑනේ
    ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක්
    සල්ලි දුප්පතුන්ට බෙදමු කිව්වෙ සිරාවටමද?