LPL බලන්න එපා. පැතුම් ජනතාවගෙන් ඉල්ලයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නන් බලන්නෙ නෑ සත්තයි

    මැච් බලන පිස්සො ටිකක් ඉන්නව, මෙන්සන් කරන්න පුලුවන් ඉතින් මොකටද :rolleyes:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    do not watch
    YES MUCHAN
    හිස් පුටු දකිනකොට
    හූවක්වත් තියන්න බල්ලෙක්වත් නැති වෙනකොට පාලකයෝ තේරුම් ගනීවි
    එතකොට ගොඩක් පහු වෙලා තියේවි

    මම නන් බලන්නෙ නෑ සත්තයි

    මැච් බලන පිස්සො ටිකක් ඉන්නව, මෙන්සන් කරන්න පුලුවන් ඉතින් මොකටද :rolleyes:
    මමත් මැච් බලන්නේ නෑ මචං. මේ සීන් එක නිසා කාටවත් බලන්න දෙන්නේ නෑ
    ------ Post added on Nov 30, 2021 at 6:12 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    @hodakolla මෙන්න උබට පිස්ස කියල
    කවුරුත් කාටවත් පිස්සා කියන්න ඕන නෑ පිස්සා කවුද කියලා හැමෝම දන්නවා
    LPL කියන්නේ ච්චිල නාමල් ලා උඩ දාන පවුලේ සැලසුමක් අපි LPL නොබලා හිටියනම් උන්ගේ ගේම් ඉවරයි
     
    • Dislike
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    කවුරුත් කාටවත් පිස්සා කියන්න ඕන නෑ පිස්සා කවුද කියලා හැමෝම දන්නවා
    LPL කියන්නේ ච්චිල නාමල් ලා උඩ දාන පවුලේ සැලසුමක් අපි LPL නොබලා හිටියනම් උන්ගේ ගේම් ඉවරයි
    කවුද පැතුම්ද කිව්වෙ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අරූ බැට් කරන්න, බෝල් කරන්න එනකොට හොද හූවක් කිව්ව නම් හරි ඔක්කොමල එකතු වෙලා. බනින්න තිය්න ඔක්කොම කිය්ල බැනල හූ කියල එලවන්න ඕනි.
     
    • Like
    Reactions: Venux and riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරූ බැට් කරන්න, බෝල් කරන්න එනකොට හොද හූවක් කිව්ව නම් හරි ඔක්කොමල එකතු වෙලා. බනින්න තිය්න ඔක්කොම කිය්ල බැනල හූ කියල එලවන්න ඕනි.
    yes muchan

    කවුද පැතුම්ද කිව්වෙ.
    නැ රිදුනා කියන්නේ
    ------ Post added on Nov 30, 2021 at 6:35 PM
     
    • Dislike
    Reactions: emoji diaries

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවාට සෑලෙන්නේ නෑ .. නේවි එකෙන් හරි ආමි එකෙන් හරි කොල්ලෝ ගෙනත් පිට්ටනිය පුරවයි
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕවාට සෑලෙන්නේ නෑ .. නේවි එකෙන් හරි ආමි එකෙන් හරි කොල්ලෝ ගෙනත් පිට්ටනිය පුරවයි
    ඒවා හරියන්නේ නෑ පුතා මේ පාර
    මම අහන කිසිම කෙනෙක් LPL එක බලන්නේ නෑ කිව්වා
    FB එකේ පෝස්ට් බලන්න ANTI LPL කැම්පේන් එක නැගලා යනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    උබ මේකේ පැතුම් පැතුම් කිය කිය වෙනම ගේමක් දෙන්නේ නේද..ලකුණු දාල දෙන්නේ රාජපක්ෂලාට.දාර බයියෙක් වගේ.. :lol:
    :yes:යටි අරමුණ ඒක..මාර අංකූරෝ රාජපක්ෂලට ඉන්නේ..😁😁
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොන්නයා

    YdGMVw6.png
     
    • Like
    Reactions: tinto brass