හේතුව පැහැදිලිඇයි නවකයින් ට අවස්තාව දෙනවට අකමැති?
YES MUCHANdo not watch
මමත් මැච් බලන්නේ නෑ මචං. මේ සීන් එක නිසා කාටවත් බලන්න දෙන්නේ නෑමම නන් බලන්නෙ නෑ සත්තයි
මැච් බලන පිස්සො ටිකක් ඉන්නව, මෙන්සන් කරන්න පුලුවන් ඉතින් මොකටද![]()
@hodakolla මෙන්න උබට පිස්ස කියලමම නන් බලන්නෙ නෑ සත්තයි
මැච් බලන පිස්සො ටිකක් ඉන්නව, මෙන්සන් කරන්න පුලුවන් ඉතින් මොකටද![]()
කවුරුත් කාටවත් පිස්සා කියන්න ඕන නෑ පිස්සා කවුද කියලා හැමෝම දන්නවා@hodakolla මෙන්න උබට පිස්ස කියල
කවුද පැතුම්ද කිව්වෙ.කවුරුත් කාටවත් පිස්සා කියන්න ඕන නෑ පිස්සා කවුද කියලා හැමෝම දන්නවා
LPL කියන්නේ ච්චිල නාමල් ලා උඩ දාන පවුලේ සැලසුමක් අපි LPL නොබලා හිටියනම් උන්ගේ ගේම් ඉවරයි
yes muchanඅරූ බැට් කරන්න, බෝල් කරන්න එනකොට හොද හූවක් කිව්ව නම් හරි ඔක්කොමල එකතු වෙලා. බනින්න තිය්න ඔක්කොම කිය්ල බැනල හූ කියල එලවන්න ඕනි.
නැ රිදුනා කියන්නේකවුද පැතුම්ද කිව්වෙ.
ඒවා හරියන්නේ නෑ පුතා මේ පාරඕවාට සෑලෙන්නේ නෑ .. නේවි එකෙන් හරි ආමි එකෙන් හරි කොල්ලෝ ගෙනත් පිට්ටනිය පුරවයි
උබ මේකේ පැතුම් පැතුම් කිය කිය වෙනම ගේමක් දෙන්නේ නේද..ලකුණු දාල දෙන්නේ රාජපක්ෂලාට.දාර බයියෙක් වගේ..![]()
යටි අරමුණ ඒක..මාර අංකූරෝ රාජපක්ෂලට ඉන්නේ..