sri lanka cricket youtube චැනලි එක බලන්න
දෙනවා කියලා ආරංචියක් තියනවා බන්ඒක ඔපන් කරන් ඉන්නේ
කොහෙද මචං එකේ තියෙන්නේ

හෙට වෙද්දී ලංකාව වටේම පේයි බන්. මුන් අන්තිම මෙහොතේ කඩරේජ් හදන්න ගිහින් නාලා තියෙන්නේ. නුවර අහුවෙනවද?මේක දෙරණට හරි සිරසට හරි දුන්න නං උන්ගේ ස්ටුඩියෝ එක අස්සේ රෙකෝඩ් කරලා ලස්සනට දෙනවනේ මුන් මේ ග්රීන් ස්ක්රීන් එකක් දාල මොනවද මේ කරන්නෙ![]()