lpl ලයිව් නෙට් එකෙන් බලන්න

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    E suththe stream eka hariyata play wenne na ban. Tappara 2n 2ta buffer wenawa. YouTube stream karannathuwa mun illan tin kiri gagannawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක දෙරණට හරි සිරසට හරි දුන්න නං උන්ගේ ස්ටුඩියෝ එක අස්සේ රෙකෝඩ් කරලා ලස්සනට දෙනවනේ මුන් මේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාල මොනවද මේ කරන්නෙ :baffled:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    මේක දෙරණට හරි සිරසට හරි දුන්න නං උන්ගේ ස්ටුඩියෝ එක අස්සේ රෙකෝඩ් කරලා ලස්සනට දෙනවනේ මුන් මේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාල මොනවද මේ කරන්නෙ :baffled:
    හෙට වෙද්දී ලංකාව වටේම පේයි බන්. මුන් අන්තිම මෙහොතේ කඩරේජ් හදන්න ගිහින් නාලා තියෙන්නේ. නුවර අහුවෙනවද?
     
    • Like
    Reactions: LazyLizard

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Dialog viu ඇප් එකෙන් බලප්න්. රුපියල් 5යි. Data යන්නෙ නෑ