LPL Logo

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    LPL නමත් copy යක්නෙ. ඉතින් එතනින් එහාට කතා වැඩක් නැහැ. ඔයිට හපන් ටීම් ලෝගෝ ටික.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gono.
    Oka international event ekek, look at the presentation, graphics, logos.
    You feel good?
    අනේ පලයන් පොන්ස් කුහකකමට හරුප නොකිya, ඕකෙ විකාශන අයිතිය දැනටම විකුනල ඉවරයි ආයෙ තව මොනාද කියන්නෙ,????? උන් අපිට සල්ලි දීල ගන්නව, සල්ලි දෙන උන්ට ලෝගෝ හොදයි , පිනට මැච් එක බලන්ඩ හම්බෙන ගු ඇන් පි ගොන් බඩු වලට ලෝගෝ නරකයි... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    LPL නමත් copy යක්නෙ. ඉතින් එතනින් එහාට කතා වැඩක් නැහැ. ඔයිට හපන් ටීම් ලෝගෝ ටික.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබේ කුහක මනසින්ම නම කොපි වෙන විදිහත්..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබලට කොහොමත් කුහකකම නිසා attractive ගතියක් ඇති වෙන්නෙ නැ,
    Gono.
    Oka international event ekek, look at the presentation, graphics, logos.
    You feel good?

    රොෂාන්ව/රෂල් වගේ ගොබ්බ commentators ලා එක්ක මැච් බලන්න පුලුවන්ද බන්? අප්පිරියයි
    brait lee, shane warne, dean වගේ උන් ඉද්දි පට්ට ආතල් බලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    • Haha
    • Like
    Reactions: dilann and mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    අනේ පලයන් පොන්ස් කුහකකමට හරුප නොකිර ඕකෙ විකාශන අයිතිය දැනටම විකුනල ඉවරයි ආයෙ තව මොනාද කියන්නෙ,????? උන් අපිට සල්ලි දීල ගන්නව, සල්ලි දෙන උන්ට ලෝගෝ හොදයි , පිනට මැච් එක බලන්ඩ හම්බෙන ගු ඇන් පි ගොන් බඩු වලට ලෝගෝ නරකයි... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Ponna pako
    thota oka kethai kiyala therenne nedda?

    hema pakaktama, puka denna epa mahindata.
    meka mahinda karath, anura karath, ranila karath,
    gon ,

    look at how stupid the logos , you feel happy?
    be frank. are you happy with these?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponna pako
    thota oka kethai kiyala therenne nedda?

    hema pakaktama, puka denna epa mahindata.
    meka mahinda karath, anura karath, ranila karath,
    gon ,

    look at how stupid the logos , you feel happy?
    be frank. are you happy with these?
    ඕන්න ඕකනෙ මහින්ද එන්නෙ කොහොමද මෙතනට උබලට ඇලජික් වෙලා තියෙන්නෙ ඕකනෙ, උබල දේශපාලන කුහකකමින් මැච් එක දිහා බලන්නෙ ඉතින් පොලොවත් ඇදට පේනව, :lol: :lol: :lol:

    මට ලෝගෝ එකෙන් වැඩක් නැ බන් මම බලන්නෙ මැච් එක, උබලට ලෝගෝ හොද නැත්තන් නොබල ඉදපල්ල, කොහොමත් බලන්ඩ එපා හයක් වදින වෙලාවට කුහකකමට හාට් එකට ප්‍රශ්න ඇති වෙයි..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඕන්න ඕකනෙ මහින්ද එන්නෙ කොහොමද මෙතනට උබලට ඇලජික් වෙලා තියෙන්නෙ ඕකනෙ, උබල දේශපාලන කුහකකමින් මැච් එක දිහා බලන්නෙ ඉතින් පොලොවත් ඇදට පේනව, :lol: :lol: :lol:

    මට ලෝගෝ එකෙන් වැඩක් නැ බන් මම බලන්නෙ මැච් එක, උබලට ලෝගෝ හොද නැත්තන් නොබල ඉදපල්ල, කොහොමත් බලන්ඩ එපා හයක් වදින වෙලාවට කුහකකමට හාට් එකට ප්‍රශ්න ඇති වෙයි..

    Umbane oka justify karanne
    Yako ketha nam kethai.

    Mata wedak nehe oka mokage deshapalanayakda kiyala.

    Namuth oka kethai. Oka loketama yana event ekak. Api yamak karanakota honda narak balanne nedda? One pukak api mehemai kiyagena inanwada?

    Yako presentation balapang. Feel bad about our country.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබේ කුහක මනසින්ම නම කොපි වෙන විදිහත්..
    ඇයි ඕක IPL කියන එකේ I වෙනුවට L දාපු එකනෙ කරලා තියෙන්නෙ. මොනවද බන් මේ විහිලු .කරනව නම් වැඩක් හරියට සැලසුම් කරලා කරන්න ඕනෙ.
    නාමල් ඇමතිතුමාට ලකුනු දාගන්න කරපු වැඩක් විදියට අපි දකින්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umbane oka justify karanne
    Yako ketha nam kethai.

    Mata wedak nehe oka mokage deshapalanayakda kiyala.

    Namuth oka kethai. Oka loketama yana event ekak. Api yamak karanakota honda narak balanne nedda? One pukak api mehemai kiyagena inanwada?

    Yako presentation balapang. Feel bad about our country.
    බයිල නොකිය ඉදපන් පොන්ස් උන් අපිට කෝට් ගානක් දීල මුලු ලෝකෙ වටේම යවනව උබලට කැතයි ලොල් කැත නෙමේ පොන්ස් කුහකකම..
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    අර සුදු ඇදගෙන කොඩි උස්ස්සන් හිටියේ කව්ද ? හයියෝ පට්ට පජාතයි පෙරහැරක් යන්න වගේ
     
    • Haha
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඕක IPL කියන එකේ I වෙනුවට L දාපු එකනෙ කරලා තියෙන්නෙ. මොනවද බන් මේ විහිලු .කරනව නම් වැඩක් හරියට සැලසුම් කරලා කරන්න ඕනෙ.
    නාමල් ඇමතිතුමාට ලකුනු දාගන්න කරපු වැඩක් විදියට අපි දකින්නෙ.
    ලොල් I PL කියන එක ඉන්දියාව හොයා ගත්ත වචනයක්ද කුහකයො LOL
     
    • Haha
    Reactions: sakuntha1996

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    Umbane oka justify karanne
    Yako ketha nam kethai.

    Mata wedak nehe oka mokage deshapalanayakda kiyala.

    Namuth oka kethai. Oka loketama yana event ekak. Api yamak karanakota honda narak balanne nedda? One pukak api mehemai kiyagena inanwada?

    Yako presentation balapang. Feel bad about our country.

    අනිවා .. කලින් කරපු එක සිරා .. පට්ට vibe එකක් තිබ්බේ එකේ

    නටන්න සුදු නංගිලා ටිකක් එහෙම ගෙනල්ල

    අපේ උන් ඕන ලබ්බක් බොරු දේශ ප්‍රේමයෙන් මේක ලංකාවේ දේ මේක පට්ට ගගා උඩ දානවා බොරුව .. අන්තිමට වෙන රටවල උන් පඩේකාටවත් ගනන් ගන්නේ නෑ . අපේ උන් හිටපු තැනමයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ලොල් I PL කියන එක ඉන්දියාව හොයා ගත්ත වචනයක්ද කුහකයො LOL
    ඉතින් IPL එක බ්‍රෑන්ඩ් එකක්නෙ .අපි ඒකේ I වෙනුවට L දාන එක උබ කියන්නෙ කොපි කරනවා නෙමෙයි කියලද? ප්‍රොෆිට් හොයන්න ඕනෙ නම් යුනික් දෙයක් කරන්න ඕනෙ. හොදට ප්ලෑන් කරලා.
    උබ මොනවා කිව්වත් මේක මේ ඕනෙවට එපාවට කරන දෙයක්.
     
    • Like
    Reactions: naleen rox

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඕන්න ඕකනෙ මහින්ද එන්නෙ කොහොමද මෙතනට උබලට ඇලජික් වෙලා තියෙන්නෙ ඕකනෙ, උබල දේශපාලන කුහකකමින් මැච් එක දිහා බලන්නෙ ඉතින් පොලොවත් ඇදට පේනව, :lol: :lol: :lol:

    මට ලෝගෝ එකෙන් වැඩක් නැ බන් මම බලන්නෙ මැච් එක, උබලට ලෝගෝ හොද නැත්තන් නොබල ඉදපල්ල, කොහොමත් බලන්ඩ එපා හයක් වදින වෙලාවට කුහකකමට හාට් එකට ප්‍රශ්න ඇති වෙයි..

    Umbane oka justify karanne
    Yako ketha nam kethai.

    Mata wedak nehe oka mokage deshapalanayakda kiyala.

    Namuth oka kethai. Oka loketama yana event ekak. Api yamak karanakota honda narak balanne nedda? One pukak api mehemai kiyagena inanwada?

    Yako presentation balapang. Feel bad about our country.
    බයිල නොකිය ඉදපන් පොන්ස් උන් අපිට කෝට් ගානක් දීල මුලු ලෝකෙ වටේම යවනව උබලට කැතයි ලොල් කැත නෙමේ පොන්ස් කුහකකම..
    Subject ekata kathakarapango.
    Labbe kuhakakamak. Berinam palayang.
    Methanata deshapalanaya grnne nethiwa.

    Magule logo ekak gena kiyanakota. Kuhakakamaklu. Typical low class mentality
     
    • Like
    Reactions: proceso

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් IPL එක බ්‍රෑන්ඩ් එකක්නෙ .අපි ඒකේ I වෙනුවට L දාන එක උබ කියන්නෙ කොපි කරනවා නෙමෙයි කියලද? ප්‍රොෆිට් හොයන්න ඕනෙ නම් යුනික් දෙයක් කරන්න ඕනෙ. හොදට ප්ලෑන් කරලා.
    උබ මොනවා කිව්වත් මේක මේ ඕනෙවට එපාවට කරන දෙයක්.
    ඒක මාර කතාවක්නෙ ප්‍රිමියර් ලීග් පටන්ගත්තෙ ඉන්දියාවනම් ආන්න කමක් නැ නිකන් කුහක කතා නොකිය ඉදපන් බන් :lol: :lol: :lol: :lol: ඔව් ඔව් ඕනවට එපාවට ලොල් මේ කොරෝනා අස්සෙ ලොල් කුහක සිත්නෙ සනසෝ ගනින්, හොදම එක ලෝකෙටම දෙනව ලකාවට කෝටි ගානක් දීල ඒකත් ඕනවට එපාවට වෙන්ඩ ඇති.. :lol::lol::lol::lol::lol::lol::lol:

    Umbane oka justify karanne
    Yako ketha nam kethai.

    Mata wedak nehe oka mokage deshapalanayakda kiyala.

    Namuth oka kethai. Oka loketama yana event ekak. Api yamak karanakota honda narak balanne nedda? One pukak api mehemai kiyagena inanwada?

    Yako presentation balapang. Feel bad about our country.

    Subject ekata kathakarapango.
    Labbe kuhakakamak. Berinam palayang.
    Methanata deshapalanaya grnne nethiwa.

    Magule logo ekak gena kiyanakota. Kuhakakamaklu. Typical low class mentality
    දැන් මමද දේශපාලකයන්ගෙ නම් ඇද්දෙ උබද???? :lol::lol::lol::lol: උබට කැත උනාට කෝට් ගානක් සල්ලි දීල ලෝකෙටම බෙදන ඉන්ටනැශනල් චැනල් වලට ලස්සන ඇති පොන්ස් උබ අඩන් නැතුව ඉදපන්
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඒක මාර කතාවක්නෙ ප්‍රිමියර් ලීග් පටන්ගත්තෙ ඉන්දියාවනම් ආන්න කමක් නැ නිකන් කුහක කතා නොකිය ඉදපන් බන් :lol: :lol: :lol: :lol: ඔව් ඔව් ඕනවට එපාවට ලොල් මේ කොරෝනා අස්සෙ ලොල් කුහක සිත්නෙ සනසෝ ගනින්, හොදම එක ලෝකෙටම දෙනව ලකාවට කෝටි ගානක් දීල ඒකත් ඕනවට එපාවට වෙන්ඩ ඇති.. :lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් මමද දේශපාලකයන්ගෙ නම් ඇද්දෙ උබද???? :lol::lol::lol::lol: උබට කැත උනාට කෝට් ගානක් සල්ලි දීල ලෝකෙටම බෙදන ඉන්ටනැශනල් චැනල් වලට ලස්සන ඇති පොන්ස් උබ අඩන් නැතුව ඉදපන්
    Palayang yanna keels ponnaya.
    Subject ekakata kathakaranna danne neeh.

    Gihin anith thread wala reela waren. Methana renne nethuwa.

    :mad:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Palayang yanna keels ponnaya.
    Subject ekakata kathakaranna danne neeh.

    Gihin anith thread wala reela waren. Methana renne nethuwa.

    :mad:
    සබ්ජෙක්ට් එකේ උපරිම එක පොන්ස් මම කියන්නෙ, කැත නම් හොද නැත්තන් අපිට කෝට්ගානක් දීල පිට රට චැනල් ඕව ලෝකෙටම පෙන්නන්නෙ උන්ගෙ පුක කසන හින්දද ?????
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    සබ්ජෙක්ට් එකේ උපරිම එක පොන්ස් මම කියන්නෙ, කැත නම් හොද නැත්තන් අපිට කෝට්ගානක් දීල පිට රට චැනල් ඕව ලෝකෙටම පෙන්නන්නෙ උන්ගෙ පුක කසන හින්දද ?????
    Palayangko yanna. Keels ponnaya.
    Mekata tho adala nehe.

    Thoo ara mokakhari mutti allana thread ekaka comment karapang.
     
    • Haha
    Reactions: naleen rox