LPL Logo

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    හැම මගුලකටම සිංහයාගේ මුණ දැකලම ඇති වෙලා
    කිසිම ක්‍රියේටිව් ගතියක් නැහැ
    ටීම්ස් ලොගෝ ටිකනම් හොදයි

    නැසනල් ටීම් එකේ ජර්සිත් දැන් මෙලෝ රහක් නැහැ
    ලස්සනම ජර්සි ගහන්නේ එංග්ලන්ඩ් උන්
    උන්ගේ ජර්සි පට්ට ඩීසන්
    England jersey වල පාටත් පට්ට ලස්සනයි