LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

Guess, who will win?

  • Colombo Kings

    Votes: 90 41.3%
  • Dambulla Viiking

    Votes: 20 9.2%
  • Galle Gladiators

    Votes: 31 14.2%
  • Jaffna Stallions

    Votes: 29 13.3%
  • Kandy Tuskers

    Votes: 48 22.0%

  • Total voters
    218
  • Poll closed .

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    hari ban ithin man kiwe match eka hodata yanawa kiyala.palaweni season ekane.owa hadila ei.school cricketnam koheda.me hoda match ekak yanne.mehemai ithin ipl,cpl level ekata playersla na thama.welawe hatiyata me hodai.russel innawa,irfan pathan innawa(naki unata indian karayo balanawa .fatta popular adatath indiansla athara).kalabalene organize kale.labana para weddi hadila ei organizing paththa.
     
    • Like
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මහින්ද නම් එහෙම හරි එකක් හරි හැදුව , උබල බලේ උන්න අවුරුදු 5ට හදපු එල්ලෙ පිට්ටනියක් හරි තියෙනවද පොන්ස්,
    මම පිට්ටනි හදන්නේ නෑ පොන්ස් :rofl:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සුලු සුලු අඩුපාඩු තියෙනව වැඩිය ගනන් ගන්ඩ ඕන නැ දැනටම කෝට් ගානක් හොයල තියෙන්නෙ ඒකම හොද දෙයක් ලෝකෙටම පෙන්නනව ඒකත් හොද දෙයක්,
    Ado danatamak koti ganak hoyalada mch....sure d
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hari ban ithin man kiwe match eka hodata yanawa kiyala.palaweni season ekane.owa hadila ei.school cricketnam koheda.me hoda match ekak yanne.mehemai ithin ipl,cpl level ekata playersla na thama.welawe hatiyata me hodai.russel innawa,irfan pathan innawa(naki unata indian karayo balanawa .fatta popular adatath indiansla athara).kalabalene organize kale.labana para weddi hadila ei organizing paththa.
    ඒක හරි එක පාරට ප්‍රකෝට් ගානක් වියදම් කරන්ඩ සල්ලි නැනෙ,මෙහෙම පටන් ගත්ත එකම ලොකු දෙයක් ,ශ්‍රි ලoකා ක්‍රිකට් වලට හොද අනාගතයක් හදන්ඩ නම් මේව අනිව කරන්ඩ වෙනව,,

    Ado danatamak koti ganak hoyalada mch....sure d
    ඔව් විකාශන අයිතිය විකුනල කෝට් ගනක් හෙවුව නිකන් නෙමේ ලෝකෙ හැම තැනටම දෙන්නෙ, උන් සල්ලි ගෙවල අරගෙන තියෙද්දි අපි මක්කට දුක් වෙනවද :cool::cool::cool:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    sketch-1606412027495.png

    Colombo Kings Coach

    Kings 129 - 1
    12 overs
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අඩුම ගානෙ ගෙනාපු දාන් ලැල්ලක්වත් නැද්ද පොන්ස් :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ලබ්බො... ඔය තුට්ටු දෙකේ දේශපාලනේ අතෑරපං බං මේකෙ.
     
    • Love
    Reactions: dilann