kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රිල් එකක් දෙන්න වගේද ? අනේ මනදා කිසි උනන්දුවක් නෑ.කකුලේ වැදිලත් බවුන්ඩ්‍රි යනවා.බෝක්කු හතර අතට..සෑඩ්

    Ow eka thamai...oya widihata nikanma match eka iwara unaanam series ekama minissunta epa wenawa...guu 70ine..kammali balanna..

    Ohoma last ball wenakan gihin super over giyama minissunta thrill ekak enawane
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොහොමත් නුවර උන්ට cricket ගහන්න බෑ වගේ...ඔක්කොම හිතන් ඉන්නේ ළමා තැනී ල කියල
    වෑඩක් නෑ බන්.. තිස්සයා සපෝට් කරන ටීම් එකනේ
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,289
    113
    එකමත් එක රටක
    කොහොම හරි ground එක පට්ටම කම්මැලි. ඕනවට වඩා ලොකු නිසා රසල් කාරයටවත් පැවිලියන් එකට පාරක් දාගන්න බෑ ලේසියෙන්. මම ඔකේ පැවිලියන් එකේ එළියේ බැම්මේ වදින්න ගහනවා දැකල තියනවා තිසරය. එච්චරයි. අනිත් ඔක්කොම උන් ground එක ඇතුලේ . එහෙම එලියට බොලේ ගහන එකේ ආතල් එකක් තියනවා ඔය වගේ මැච් වල. අනික උඩින් ගහන ඒවා කැමරා කරන එකා ඉන්න තැනත් එක්ක ෆ්ලැට් පෙන්නේ. ඒකත් අවුල්.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawa :D ilaga bole thadi wide ekak, ita passe full toss :rofl:

    gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..

    පිස්සුද යකු :D
    ඔය කියන throw එක direct hit වෙයි කියල අරු එහාට පැන්නේ ඔහොම pitch එකේ ස්ලිප් වෙලා එන throws ගන්න ගොඩක් උන් කැමති නෑ මොකද stump එකේ වැදිලා deflect වෙලා අතේ වැදුනොත් ඇඟිලි දාන්න වෙනවා
    ගුණේ ගේ කොහොමත් ඇගිලි කැඩුණු කේස් තියන නිසා රිස්ක් එකක් ගන්නේ නෑ පළවෙනිම match එක නිසා
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ITN එකේ ඕක ලයිව් දෙනවා කිව්වා නේද. ඒත් උන් මැච් එක දාන්නෙ නැතුව ලකුණු විතරක් දාගන ඉන්නවානේ බං කුජීතයි. එක්කෝ විකාෂනය කරන්න පුළුවන් චැනල් එකකට දෙන්න ඕනේ.
    අනික බං ප්‍රේක්ෂකයොත් හරියකට ගන්න බැරි මේ වගේ වෙලාවක ඕවා ටිවි වල ලයිව් දෙන්න එපැයි.