ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් 2014
ඔන්න 2014ට අලුත් බාණ්ඩයක් ලෑන්ඩ් රෝවර් සමාගමෙන් එලි දක්වන්නයි යන්නේ. මේක ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් හැබැයි මේකේ විශේෂත්වය මේක ඩිසල් හෝ පෙට්‍රල් නෙම මේක සම්පුර්ණ විදුලියෙන් දුවන්නේ. මේකට පාරේ වගේම වතුරෙත් යන්න හැකියාවක් තියෙනවා. ලෑන්ඩ් රෝවර් සමාගම මේ දේ කරන්න පෙලබුනේ 2015 සිට ඩිෆෙන්ඩර් නිෂ්පාදනය නවත්තන්න කියලා එංගලන්ත රජයෙන් කියපු නිසා එකට හේතුව පරිසර දුෂණය නිසා. අපේ ලංකාවේ නම් ගානක් දුන්නා නම් ඕක වහගන්න තිබ්බ එකක් නේ. ඉතින් කොහොම හරි මේක පරිසර හිතකාමී ජීප් රථයක් 2013 වෙනකම් ආපු හැම ඩිෆෙන්ඩර් රථයක් ම මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත උනත් මේක auto ජීප් රථයක්.
තිබුන ඩිසල් ප්‍රශ්නෙත් විසදුනා. අපේ ආණ්ඩුවෙන් නම් මෙව්වා අඩුවට ගන්න බැරි වෙයි. මේක පරණ ඩිසල් ජීප් රථයට වඩා අඩුයි කියලා තමා දාලා තියෙන්නේ. කොහොමත් රන්ගොජා මෙව්වට ටැක්ස් ගහයි

Defender
ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එක තමයි ලෑන්ඩ් රෝවර් කම්පනියේ හිට් එක එක කොහොමත් නවත්තන්නේ නැහැ 