අද වෙනකොට ලංකාවේ SUV වාහන කාණ්ඩයේ රෙනෝ කුවිඩ් එකට වඩා උසස් SUV වාහනයක් නැහැ. නමුත් කුවිඩ් එක එන්න කලින් ඩිෆෙන්ඩර් කියල SUV වාහනයක් ආවා ඔබට මතක ඇතැයි මා සිතනවා. ඩිෆෙන්ඩර් වනාහි සැපපහසුව තරමක් අඩු, වැඩ ගන්නම හදපු වාහනයක්. නමුත් Black edition නමින් ඩිෆෙන්ඩරයේම සැප පහසුව වැඩි මාදිළියක් තියෙනවා. මේ ඒ black edition defender එකක ෆොටෝ කීපයක්.
ජංජාලෙ සැරිසරද්දි තමයි හම්බ වුනේ
ජංජාලෙ සැරිසරද්දි තමයි හම්බ වුනේ



Merecedes G Wagon eka oya wage bn..mama nm asa ekata





