LRRP මෙහෙයුම් උත්තමාචාරය​!!!

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    LRRP මෙහෙයුම් උත්තමාචාරය​!!!

    ඔබ වැනි උතුම් මිනිසුන් නිසා අද අප සැවොම නිදහසේ හුස්ම ගන්නවා.:love::love::love:අපේ පණ දෙවැනි කොට රකිමු මවු බිම​.:love::love::love:



     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    බොහෝම දුක්ඛිතයි, යුද්ධයේ අවසානය පෙනි පෙනී ඔහුට තමන්ගේ ගැබිනි බිරිඳත් තනිකර මෙලොවින් සමු ගන්න සිදුවීම ගැන.
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා!!!