LTE Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Machan Man Dongle eke Network Manually Select karanna giyama Mehema Watenawane. Dongle Eka LTE Thama e unath Lankawata Sup na. LTE Band 38 & 40 TDD (2600MHz & 2300MHz) . So Ehema Sup naththam Pennanne ai?

    qwo0.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    bump machoo

    dialog eka 1800 band ne mobiteluth ehemay
    ube ee range eke dongle eka support da ?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43

    Dialog 4G LTE netwrok 2k තියනවා

    1. Dialog LTE FDD (Band 3) For Mobile Broadband [Dongles and Mobiles]
    2. Dialog LTE TDD (Band 40) For Fixed Broadband Access

    LTE TDD network use කරන්න ක්‍රම 2ක් තියනවා

    1. Dialog එකෙන් දෙන CPE එක use කරලා
    මේක තමයි දැනට තියන Official ක්‍රමය
    2e3r3no.jpg

    2. LTE TDD band 40 support කරන dongle එකක් Use කරලා.
    dialog තවම dongle වලට use කරන්න SIM issue කරන්නේ නැ දන්න විදිහට.

    ප්‍රශ්ණයට පිලිතුර :-
    ඔයාගේ dongle එක band 40 support නිසා Dialog fixed LTE network available කියලා පෙන්නනවා. But ඔයාගේ SIM එක TDD network එකේ register කරලා නැති නිසා ඔයාට TDD network එක Use කරන්න බෑ.

    හරියට Dialog SIM එකක් දාගෙන Mobitel වලට manually network select කරන්න හදනවා වගේ. Signal තියන නිසා Mobitel,Eti,Hutch,Airtel කියලා list එකේ පෙන්නුවාට, ඒවාට log වෙන්න බැ වගේ තමයි මේ සිද්දියත්.
    :yes::yes:

    Last edited:

    Theruna Macho Thanks . :yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    thanx
    +4