4G Dongle [HELP]

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    A+288x269.JPG


    * 4G Band 38/40 (TDD 2300/2600MHz)
    * 3G DC-HSPA+ 2100MHz
    * GSM 850/900/1800/1900MHz
    * LTE Cat4 DL at up to 150Mbps
    * LTE UL up to 50Mbps
    * External Antenna Interface, Receive Diversity
    * USB 2.0 High Speed
    * SIM/USIM card: standard 6-pin SIM card interface
    * Micro SD Card Slot
    * Dimensions: 92mm x 32mm x 14mm
    * Weight: 30g
    * OS: Windows XP/Vista/7, Linux, Mac OS.



    මේ Dongle එක අවුලක් නැද්ද ගන්න. ලංකාවේ 4G වලට සෙට් වෙනවද....
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් ඔකක් ගත්තා. 3G වලට නම් සුපිරියට වැඩ. 4G වලට නම් චෙක් කරලා නැහැ. හැබැයි Network search කලාම Dialog, Mobitel 4G Network පෙන්නනවා.
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මමත් ඔකක් ගත්තා. 3G වලට නම් සුපිරියට වැඩ. 4G වලට නම් චෙක් කරලා නැහැ. හැබැයි Network search කලාම Dialog, Mobitel 4G Network පෙන්නනවා.

    3G uparima KB keeyak withara enawada machan DL karaddi.....
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    3G uparima KB keeyak withara enawada machan DL karaddi.....
    oke 4G mehe support na. mage gawa tiyenawa. 3G elata weda. aragena dan 3weeks wage. mage wadima awa 10mbps. 1 hour walata 3.5GB wage download karanna can.ape tower eke hspa+ na.
    eka tibba nam ita wada speed enna ona .around 15-20mbps

    ghgh.jpg

     
    Last edited: