හා දැන් එහෙම කියල පුක පැත්තෙන් එන අසීමිත වේදනාව මකා ගමු නේද කුක්කු බබෝ? බොලගේ ලොක්ක නම් පස්ස දොරෙන්ම මාරු වෙලා ගියා මුණ දෙන්න බැරුව
fonseka + hela urume innakal owa wenne na.. wenasak karamu..
View attachment 57244
නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.
තෙරුවන් සරණයි !



මහින්ද පැරදුනේ උතුරු නැගෙනහිර චන්ද නොලැබුන නිසා නෙවෙයි ඒ චන්ද කවදත් මහින්දට ලැබුනේ නැහැ......මහින්ද පැරදුනේ දකුණේ සිංහල චන්ද සැලකියයුතු මට්ටමකින් වැඩි පුර ගන්න බැරිවුන නිසා......බලපල්ලකො කුරුණෑගල එහෙම පරතරය ඔහොමද මහින්ද කලින් ඔය බල කණු වලින් චන්දෙ ගත්තේ?මචන්ලා මන් එකක් කියන්න කැමති දෙමල මුස්ලිම් කට්ටිය නෙවේ ජනාදිපති තෙරුවේ, MR ට සින්හල චන්ද ඔක්කොම වැටිලා MS ට දෙමල මුස්ලිම් ඔක්කොම වැටිලා MS දින්නෙ නැ. උනෙ MR ගෙයි MS ගෙයි සින්හල චන්ද gap එකට වඩා , දෙමල-මුස්ලිම් gap එක වැඩි විමයි. දැන් උබලා කියන විදිහට දෙමල-මුස්ලිම් ජනගහනය සින්හල වලට වඩා ලක්ශ 5-6ක් වැඩි වගෙ තෙරෙන්නෙ, ජනදිපතිවරනයෙදි සින්හල චන්ද කරට කර ගිය හින්දයි ඔහොම උනේ, උබල හිතෙනවද සින්හල චන්ද 70% වගෙ MR ට ලැබිලා අනිත් ඔක්කොම MS ට ගියත් දිනන්න අමාරුයි,
MR ට වගෙම MS ටත් සින්හ්ල චන්ද 50-50 වැටුන හින්දයි ඔහොම උනේ![]()



හුටා ඒ කියන්නේ my3 ට චන්දෙ දාපු ඔක්කොම කොටි
machan eth dinne okkoma sulujathika chanda walin
