LTTEයට විෂ දුන්නා දැයි සොයන්න..
මාර ආතල් එකක් නේ බන් මේක. මධ්‍යම රජයේ අනුමැතියක් නැතිව මෙහෙම එක එකාට රට ඇතුලට එන්න දෙන්න පුලුවන්ද? කරන පරීක්ෂණයක් කරන්න ඕනේ ආණ්ඩුවේ අනුමැතියකින් නෙමේද? අනිත් එක මේක විනිවිද භාවයකින් කරයි කියල හිතන්න පුලුවන්ද? අනිත් එක උන්ගේ රටවලට එක එකාට ඇවිත් පරීක්ෂණ කරන්න උන් ඉඩ දෙයිද? මොකක්ද බන් මේ වෙන්න යන්නේ
http://nethnews.lk/article/10247