මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?
වික්රමබාහුට චන්දය දෙන උන් ගාන දැක්කහම අපිට ලංකාවේ ඉන්න මෝඩයෝ ප්රතිශතය බලාගන්න පුලුවන්, හැබැයි ප්රතික්ශේපිත චන්දවලට වඩා මිනිහට ලැබෙන වලංගු චන්ද ගාන නම් අඩු වෙයි

