LTTE එක සිංහලයන් කොටවනවාද?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්‍රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?

වික්‍රමබාහුට චන්දය දෙන උන් ගාන දැක්කහම අපිට ලංකාවේ ඉන්න මෝඩයෝ ප්‍රතිශතය බලාගන්න පුලුවන්, හැබැයි ප්‍රතික්ශේපිත චන්දවලට වඩා මිනිහට ලැබෙන වලංගු චන්ද ගාන නම් අඩු වෙයි :lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඔයා හරි.... මහින්ද ජනපති වැඩ කරන්නේ ඔය කාටවත් බය නැතිව....සරත් ෆොන්සෙකා මහත්තයාවත් ඔය කාටවත් නටවන්න බැහැ.....අපි ඒක තේරුම් ගන්න ඔන...ඔය දෙන්නගෙන් මොනකෙනාවත් රටට අවැඩක් කරන්නේ නැහැ...රටට අවැඩක් වෙන්නේ මේ මාස දෙක ඇතුලත ගහන මඩ වලින්

දැන් රනිල් බලන්නේ සරත්ගේ පිටේ නැගල දිව්‍යලෝකේ යන්නනේ :lol:
 
May 17, 2006
3,632
90
0
වික්‍රමබාහුට චන්දය දෙන උන් ගාන දැක්කහම අපිට ලංකාවේ ඉන්න මෝඩයෝ ප්‍රතිශතය බලාගන්න පුලුවන්, හැබැයි ප්‍රතික්ශේපිත චන්දවලට වඩා මිනිහට ලැබෙන වලංගු චන්ද ගාන නම් අඩු වෙයි :lol:

:lol::lol::lol:
 
killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)

    මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)

    ජෙයරාජ්
    http://en.wikipedia.org/wiki/David_Jeyaraj

    www.asiantribune.com
    http://en.wikipedia.org/wiki/Asian_Tribune

    මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)

    මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...

    අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට

    Machan u 1000000% Correct...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    Machan If SF win dis Battle Ranil never gona be da MP for Sure
    !!! SF only Using them Until da Elec>>
    ඇත්ත, සරත් විධායක ජනාධිපති වුනාට පස්සේ රනිල් මොනව කරන්නද ?
     
    May 17, 2006
    3,632
    90
    0
    දැන් රනිල් බලන්නේ සරත්ගේ පිටේ නැගල දිව්‍යලෝකේ යන්නනේ :lol:

    රනිලා හීන බලන්නේ අද ඊයේ ඉදන් නෙවිනේ බන්......:lol::lol:
    සරත් මහත්තයා දිනත් නැතත් ඔකනම් වෙන්නේ නැහැ......මහින්ද මහත්තයා දිනනකොට කී දෙනෙක් බලා ගෙන හිටියද අගමැතිකම අන්තිමට කාටද හම්බ උනේ......චන්දිකා මැතිනිය දිනනකොට කීදෙනෙක් බලාගෙන හිටියද අන්තිමට එයා අම්මාට දුන්නා... ඔක තමා දෙශපලනය...විදායක බලය.....
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Ow machan dennama Sinhayo..........

    Eth ban Sarath ekka inna Ponil, awamangala thama prashne.............

    Ponil & awamangal wil be disserper After SF won da Elec.. U dont worry!!

    This is Presidential Elec.. not Parliament Elction ... Try To Undertand DaT... U think If SF won he gona work for :lol::lol::lol::lol::lol:Ranil
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හොද ප්‍රශ්නයක්, අපි බලමු සරත්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශනයේ රනිල්ලට මොනවගේ තැනක් දෙනවද කියන එක,
    Ow ow eka hari..............
    Thama SF Ranil gena mukuth kiyalath na ne........
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රනිලා හීන බලන්නේ අද ඊයේ ඉදන් නෙවිනේ බන්......:lol::lol:
    සරත් මහත්තයා දිනත් නැතත් ඔකනම් වෙන්නේ නැහැ......මහින්ද මහත්තයා දිනනකොට කී දෙනෙක් බලා ගෙන හිටියද අගමැතිකම අන්තිමට කාටද හම්බ උනේ......චන්දිකා මැතිනිය දිනනකොට කීදෙනෙක් බලාගෙන හිටියද අන්තිමට එයා අම්මාට දුන්නා... ඔක තමා දෙශපලනය...විදායක බලය.....

    චන්ද්‍රිකා මැතිනිව දිනවන්න කටයුතු කලේ, SB , මංගල, වගේ අය, මහින්දව දිනවන්න වැඩ කලේ මංගල ශ්‍රීපති, විමල් වගේ අය, අද උන් දේශපාලන අනාතයො වෙලා :lol: රනිල්ටත් ඔය කලම තමයි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන් රනිල් බලන්නේ සරත්ගේ පිටේ නැගල දිව්‍යලෝකේ යන්නනේ :lol:

    එක රනිල්ගෙ දවල් හිනයක් මචෝ.....
    SF දිනුව කියල රනිල්ට රට බරදෙන්න SF මොඩයෙක් නෙමේ යාලුව....
    රනිල් ඉලග මහ මතිවරණෙන් දිනල රනිල් අගමැති උනොත් එක SFගෙ වරද්දක් නෙමේ රනිල්ට ඡන්දෙ දුන්න මොඩයන්ගෙ වරද්ද.....
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    චන්ද්‍රිකා මැතිනිව දිනවන්න කටයුතු කලේ, SB , මංගල, වගේ අය, මහින්දව දිනවන්න වැඩ කලේ මංගල ශ්‍රීපති, විමල් වගේ අය, අද උන් දේශපාලන අනාතයො වෙලා :lol: රනිල්ටත් ඔය කලම තමයි

    අමතක කරන්න එපා SB,මංගල මේ පාර සරත් ෆොන්සේකා එක්ක කියලා...මේ පාරත් ඒ ගොල්ලෝ.............?????????..................????????
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එක රනිල්ගෙ දවල් හිනයක් මචෝ.....
    SF දිනුව කියල රනිල්ට රට බරදෙන්න SF මොඩයෙක් නෙමේ යාලුව....
    රනිල් ඉලග මහ මතිවරණෙන් දිනල අගමැති උනොත් එක SFගෙ වරද්දක් නෙමේ රනුල්ට ඡන්දෙ දුන්න මොඩයන්ගෙ වරද්ද.....

    තව එකක්, සරත් විධායක ජනාධිපති වුනාට පස්සේ රනිල් මොකා වුනත් අපිට මොකෝ, රනිලට සරත් ගහන පදේට නටන්න තම්යි වෙන්නේ :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    අමතක කරන්න එපා SB,මංගල මේ පාර සරත් ෆොන්සේකා එක්ක කියලා...මේ පාරත් ඒ ගොල්ලෝ.............?????????..................????????

    lol, එහෙනම් රනිල්, මංගල, sb ලට මේ පාරත් බඩුම තමයි :lol::rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    තව එකක්, සරත් විධායක ජනාධිපති වුනාට පස්සේ රනිල් මොකා වුනත් අපිට මොකෝ, රනිලට සරත් ගහන පදේට නටන්න තම්යි වෙන්නේ :lol:

    :lol::lol::lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    රනිල්, විමල්, නිමල්, මංගල, රවි, මර්වින්, චම්පික , මනෝ, ගම්මන්පිල උගුරු ලේ රහ වෙනකම් කෑගහන්නෙ අපිට තියන ආදරෙට ද?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    එහෙමද....ජෙයරාජ් කොටින්ට පෙන්නන්න බැරිද.... මම කියන්නේ එක නෙවි කට්ටිය මඩ නාගන්න එකේන් වැඩියෙන්ම සතුටු වෙන්නේ කොටි කියලා. එක නිසා අපි උන්ව සතුටු නොකර ඉමු කියලා

    ඔව් ඒක හරි ඒත් මඩ නෙමේ ඕවා! හිහි මඩ නම් ජනරාල් කියනවා නේද ඕවා මඩ මං ඕවට විරුද්ධව නඩු දානවා කියලා?:lol: