LTTE එක සිංහලයන් කොටවනවාද?

May 17, 2006
3,632
90
0
රනිල්, විමල්, නිමල්, මංගල, රවි, මර්වින්, චම්පික , මනෝ, ගම්මන්පිල උගුරු ලේ රහ වෙනකම් කෑගහන්නෙ අපිට තියන ආදරෙට ද?

නැතුව විජාතික බලවෙග වලින් රට වැසියා මුදා ගැනීමේ පිවිතුරු දෙශමාමක අදහස් වලින් සහ රට වැසියාව සෞබාගයෙන් පුරවන්නනේ ලොල්
 
xnote

Member
Jun 20, 2009
373
5
0
මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්‍රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?
මේයාට කතිරය ගහන්න ජන්දපොලට යන එකත්; ජීවිත කාලය තුල ලබන එක් අභාග්‍යකි. ඇත්තටම ඡන්ද කියක්
හරි ලැබේවි ඒවා දැවෙන ගිනිගොඩකට වැටෙන කතිරයි.
 
Last edited:
May 17, 2006
3,632
90
0
ඔව් ඒක හරි ඒත් මඩ නෙමේ ඕවා! හිහි මඩ නම් ජනරාල් කියනවා නේද ඕවා මඩ මං ඕවට විරුද්ධව නඩු දානවා කියලා?:lol:

එක ජෙනරල්ගේ වැඩක් අපි රටට ආදරය කරන සිංහලයො විදිහට ඔක කතා නොකර ඉමු....මොකද ඔක කතා කරලා කොටින්ගේ අදහස් ඔප්නග්වන්න මට නම් ඔන නැහැ....
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නැතුව විජාතික බලවෙග වලින් රට වැසියා මුදා ගැනීමේ පිවිතුරු දෙශමාමක අදහස් වලින් සහ රට වැසියාව සෞබාගයෙන් පුරවන්නනේ ලොල්

    මට හිතෙන්නෙ ඡන්ද වැඩවලට මුන් අපේ තාත්තගෙන් හරි සියාගෙන් හරි ණයක්වත් අරන්ඩ මන්ද.....
    නැත්තම් මෙ තරම් අදරයක්........
    දැන් බැසිල් මාමාත් අපිට ගොඩක් අදරේයිනෙ.....
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව් ඒක හරි ඒත් මඩ නෙමේ ඕවා! හිහි මඩ නම් ජනරාල් කියනවා නේද ඕවා මඩ මං ඕවට විරුද්ධව නඩු දානවා කියලා?:lol:

    "හමුදාවට ගත් සියලූම අවි ආයුධ ගත්තේ 'ලංකා ලොජිස්ටික්' කියන කොම්පැණිය හරහා. ඒ කොම්පැණියේ සභාපති වරයා ආරක‍ෂක ලේකම්. සියලූම මුදල් ගනුදෙනු සාකච්ඡා කරන්නේ එගොල්ලො. අපි කරන්නේ ගන්න බඩු වල කාර්මික විශ්ලේෂණය පමණයි. එවට ගෙවන සල්ලි ගෙවන්නේ අනුමත කරන්නේ එගොල්ලො. එවා ගැන පරීක‍ෂණ පවත්වනවා නම් හොඳයි. එ පරීක‍ෂණ ඉදිරියටත් කරන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. මම සම්පූර්ණ සහයෝගය දෙනවා. එ ගොල්ලන්ට ඉවර කරන්න බැරි වුනොත්, මට අවස්ථාවක් ලැබුනොත් මම එ පරීක‍ෂණ ඉවර කරනවා." - SF
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    එක ජෙනරල්ගේ වැඩක් අපි රටට ආදරය කරන සිංහලයො විදිහට ඔක කතා නොකර ඉමු....මොකද ඔක කතා කරලා කොටින්ගේ අදහස් ඔප්නග්වන්න මට නම් ඔන නැහැ....

    ආණ්ඩුව ඔය ඔක්කොම දන්නවා එලියට දාන්නෙ ටික ටික :D මං සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද්යෙන් ජෙනරාල් දින්නෙ නැත්නම් එයාව රනිල්ගේ ගොඩට දාන්න එපා කියල, ඒ එයාගෙ කැමැත්ත අනූව රනිල්ගේ පැත්තට ගියාට ඒක එහෙම්මයි කියලා කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් බුද්ධි අංශය හරහා යනවා බුද්ධි අංශය හරහා යන ඔක්කොම ජනාධිපති දන්නවා :D
    මේ මෝඩ මිනිස්සු දැන් ඔය රැල්ලට කෑගහන්නේ !:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    මඩ ගැසීම කෙසේ වෙතත් ජෙයරාජ් තමා කොටින්ට පෙන්වන්න බැරි

    ඔයා ඔහොම කිව්වට එයාව පොඩ්ඩක් search කරලා බැලුවම පෙන්නේ ඔක නෙවි නේද ? මේ තියෙන්නේ එයගේ blog එක..තව ලිපි තියනවා නෙට් එකේ

    http://www.dbsjeyaraj.com/
     
    May 17, 2006
    3,632
    90
    0
    ආණ්ඩුව ඔය ඔක්කොම දන්නවා එලියට දාන්නෙ ටික ටික :D මං සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද්යෙන් ජෙනරාල් දින්නෙ නැත්නම් එයාව රනිල්ගේ ගොඩට දාන්න එපා කියල, ඒ එයාගෙ කැමැත්ත අනූව රනිල්ගේ පැත්තට ගියාට ඒක එහෙම්මයි කියලා කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් බුද්ධි අංශය හරහා යනවා බුද්ධි අංශය හරහා යන ඔක්කොම ජනාධිපති දන්නවා :D
    මේ මෝඩ මිනිස්සු දැන් ඔය රැල්ලට කෑගහන්නේ !:rofl:

    ඔයා කරන දෙශපාලනය කරන්න හැබයි...අනිත් අයට මඩ ගහන්න එපා.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා ඔහොම කිව්වට එයාව පොඩ්ඩක් search කරලා බැලුවම පෙන්නේ ඔක නෙවි නේද ? මේ තියෙන්නේ එයගේ blog එක..තව ලිපි තියනවා නෙට් එකේ

    http://www.dbsjeyaraj.com/

    මං ඕකට කලින් ගිහින් තියෙනවා මිනිහ දෙපැත්තටම කැපෙන්න කතා කරන්නේ එත් මනුස්සය එහෙම කොටින්ට සපෝට් ටෝක් දාන්නේ නෑ ආණ්ඩුවටත් එහෙමයි බලන්න අර හිලරි ගෑනි කියපු එකට දීල තියෙන පිළිතුර

    එයාව අල්ලගන්න ඕනා නෑ මට ඇති වෙන්න සාක්‍ෂි තියෙනවා :P
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)

    මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)

    ජෙයරාජ්
    http://en.wikipedia.org/wiki/David_Jeyaraj

    www.asiantribune.com
    http://en.wikipedia.org/wiki/Asian_Tribune

    මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)

    මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...

    අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට

    Oya yaluwa kiyana kathawa hariyatama hari yaluwa.. thanks meka demmata brother..
    :yes::yes::yes:

    Sinhala Api randu vela wadak nea.. Ekathu vela veda karamu.. mokada mea ape rata.. ape Jathiya, ape Agama.. Kauru dinuwath, kauru peradunath mea a hemoma ape rate Virayo.. api Ekata Innakan Kisima Jathiyakata, Kisima Kenek ta, Sri Lankawa Kadanna Bea.. Ekata ekathu vela Ana Onama deyakata Sinhayo wage Imu.. Api Ape Ayagema Bella Kapanne nethiwa rate Virayan ta garu karamu.. Ape Jathiya, ape Agama reka Gamu.. mewa pawala Dila Jivtha venawata wada Hodai Merena aka..
     
    May 17, 2006
    3,632
    90
    0
    මං ඕකට කලින් ගිහින් තියෙනවා මිනිහ දෙපැත්තටම කැපෙන්න කතා කරන්නේ එත් මනුස්සය එහෙම කොටින්ට සපෝට් ටෝක් දාන්නේ නෑ ආණ්ඩුවටත් එහෙමයි බලන්න අර හිලරි ගෑනි කියපු එකට දීල තියෙන පිළිතුර

    එයාව අල්ලගන්න ඕනා නෑ මට ඇති වෙන්න සාක්‍ෂි තියෙනවා :P

    මොනවාටද ? සාක්‍ෂි තියෙන්නේ.....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    එක ජෙනරල්ගේ වැඩක් අපි රටට ආදරය කරන සිංහලයො විදිහට ඔක කතා නොකර ඉමු....මොකද ඔක කතා කරලා කොටින්ගේ අදහස් ඔප්නග්වන්න මට නම් ඔන නැහැ....

    :yes::yes::yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0

    Oya yaluwa kiyana kathawa hariyatama hari yaluwa.. thanks meka demmata brother..
    :yes::yes::yes:

    Sinhala Api randu vela wadak nea.. Ekathu vela veda karamu.. mokada mea ape rata.. ape Jathiya, ape Agama.. Kauru dinuwath, kauru peradunath mea a hemoma ape rate Virayo.. api Ekata Innakan Kisima Jathiyakata, Kisima Kenek ta, Sri Lankawa Kadanna Bea.. Ekata ekathu vela Ana Onama deyakata Sinhayo wage Imu.. Api Ape Ayagema Bella Kapanne nethiwa rate Virayan ta garu karamu.. Ape Jathiya, ape Agama reka Gamu.. mewa pawala Dila Jivtha venawata wada Hodai Merena aka..

    හරියට හරි රෙප් +
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා කරන දෙශපාලනය කරන්න හැබයි...අනිත් අයට මඩ ගහන්න එපා.

    ඔයා මේ අපේ ආණ්ඩුවයි යුද්ධය ඉවර කරන්න උදවු කරපු අයයි දැඩිව විස්වාස කරනවා මං එකෙක්වත් විස්වාස කරන්නේ නෑ :D
    මට වැඩකුත් නෑ ඕවයින් මං කිව්වේ මගේ අදහස, ඔය හැම ලොක්කම මොනවා හරි අජූත වැඩක් කරලා තියෙනවා ලංකාවේ දේශපාලනය දුවන්නේ එක එක්කෙනාගේ රහස් එලියට දැමීමෙන් හොදට බලන්න නැවත..
    ඕවයින් එල්ටීටීඊය ප්‍රයෝජන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒ තත්වයට පත් කලේ කවුද? මුන්ට ඡන්දෙ දෙන්නේ කවුද? කවුද රෝසිට ඡන්දෙ දුන්නේ? වෙන මුක්කුද සිංහලයොම මිසක්! :D
    අපේ උන්ට ඕවා තේරුම් කරලා දෙන්න බෑ වැඩකුත් නෑ මටත් කම්මැලි ඔව කියලම :P
    අනික මේ එළකිරියෙත් ඉන්න සමහරකට ඕවා කිව්වම කුණු හරප අහගන්න පුළුවන් ඊට මීට වඩා හොදයි මේම පැත්තකට වෙලා ඉදන් මගේ අදහස දක්වල මාරු වෙන එක!
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    "හමුදාවට ගත් සියලූම අවි ආයුධ ගත්තේ 'ලංකා ලොජිස්ටික්' කියන කොම්පැණිය හරහා. ඒ කොම්පැණියේ සභාපති වරයා ආරක‍ෂක ලේකම්. සියලූම මුදල් ගනුදෙනු සාකච්ඡා කරන්නේ එගොල්ලො. අපි කරන්නේ ගන්න බඩු වල කාර්මික විශ්ලේෂණය පමණයි. එවට ගෙවන සල්ලි ගෙවන්නේ අනුමත කරන්නේ එගොල්ලො. එවා ගැන පරීක‍ෂණ පවත්වනවා නම් හොඳයි. එ පරීක‍ෂණ ඉදිරියටත් කරන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. මම සම්පූර්ණ සහයෝගය දෙනවා. එ ගොල්ලන්ට ඉවර කරන්න බැරි වුනොත්, මට අවස්ථාවක් ලැබුනොත් මම එ පරීක‍ෂණ ඉවර කරනවා." - SF

    Thanks Yaluwa.. :yes::yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්‍රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?
    වික්‍රමබාහුට eyage chande wath natiwei:lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයා මේ අපේ ආණ්ඩුවයි යුද්ධය ඉවර කරන්න උදවු කරපු අයයි දැඩිව විස්වාස කරනවා මං එකෙක්වත් විස්වාස කරන්නේ නෑ :D
    මට වැඩකුත් නෑ ඕවයින් මං කිව්වේ මගේ අදහස, ඔය හැම ලොක්කම මොනවා හරි අජූත වැඩක් කරලා තියෙනවා ලංකාවේ දේශපාලනය දුවන්නේ එක එක්කෙනාගේ රහස් එලියට දැමීමෙන් හොදට බලන්න නැවත..
    ඕවයින් එල්ටීටීඊය ප්‍රයෝජන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒ තත්වයට පත් කලේ කවුද? මුන්ට ඡන්දෙ දෙන්නේ කවුද? කවුද රෝසිට ඡන්දෙ දුන්නේ? වෙන මුක්කුද සිංහලයොම මිසක්! :D
    අපේ උන්ට ඕවා තේරුම් කරලා දෙන්න බෑ වැඩකුත් නෑ මටත් කම්මැලි ඔව කියලම :P
    අනික මේ එළකිරියෙත් ඉන්න සමහරකට ඕවා කිව්වම කුණු හරප අහගන්න පුළුවන් ඊට මීට වඩා හොදයි මේම පැත්තකට වෙලා ඉදන් මගේ අදහස දක්වල මාරු වෙන එක!

    මගේ ජිවිත කාලය තුලම තිබ්බ යුද්දට ඉවර කරපු හැම කෙනාටම මම ආදරය කරනා..විශ්වාස කරනවා....මහින්ද ජනපති,ගොටාබය,සරත් ඉදන් අන්තිම සෙබලා දක්වාමත් මට නම් විශ්වසයි...ඒ ගොල්ලො මොන අජුත වැඩේ කරත් මට කමක් නැහැ... මොකද ඒ ගොල්ලො ඔක්කොම එකතු වෙලා යුද්දේ ඉවර කරපු නිසා...ම්ගේ ලමයින්ට (අනිත් පරම්පරාවට) යුද්ද බය නැති කරපු නිසා..හරියට අපි දුටුගැමුනුට ආදරය කරනවා වගේ

    රොසිට ඡන්දය දුන්නේ මම නෙවි.... වැඩිපුර සිංහලයොත් නෙවි.....මට වැඩකුත් නැහැ... මම කියන්නේ මහින්ද සහ සරත් කියන වීරයො දෙන්නා ගැන

    කාගේ හරි වීරයෙක්ට බැන්නොත් හම්බවෙන්නේ ගල් මුල් තමා...(නැතුව මල් මාල දාන්නද කියන්නේ)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Gotabhaya_Rajapaksa_TamilNational.jpg

    Ummmmmmaaa
    Sarath Fonseka says,
    "We bought about 100 armored vehicles from them.
    I am not the one who made the deals:
    it was the Secretary of Defence
    and the
    LankaLogistics company
    of which he is the Chairman.
    They do the negotiations; they do the payments;
    and they buy the equipment.
    We only do the vehicle evaluation.
    And that is not done by me–
    Brigadiers and various people
    we do following the usual procedure."​
     
    උබ ඔක දාපන් වෙන තැනකට ගිහිල්ලා මුලින් කියවලා වරෙන්... මඩ ගහන්න එපා කිව්වම අයෙමත් අවා මඩ බාල්දියක් අරගෙන.....මොඩයා......