රනිල්, විමල්, නිමල්, මංගල, රවි, මර්වින්, චම්පික , මනෝ, ගම්මන්පිල උගුරු ලේ රහ වෙනකම් කෑගහන්නෙ අපිට තියන ආදරෙට ද?
නැතුව විජාතික බලවෙග වලින් රට වැසියා මුදා ගැනීමේ පිවිතුරු දෙශමාමක අදහස් වලින් සහ රට වැසියාව සෞබාගයෙන් පුරවන්නනේ ලොල්
රනිල්, විමල්, නිමල්, මංගල, රවි, මර්වින්, චම්පික , මනෝ, ගම්මන්පිල උගුරු ලේ රහ වෙනකම් කෑගහන්නෙ අපිට තියන ආදරෙට ද?
මේයාට කතිරය ගහන්න ජන්දපොලට යන එකත්; ජීවිත කාලය තුල ලබන එක් අභාග්‍යකි. ඇත්තටම ඡන්ද කියක්මාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?
ඔව් ඒක හරි ඒත් මඩ නෙමේ ඕවා! හිහි මඩ නම් ජනරාල් කියනවා නේද ඕවා මඩ මං ඕවට විරුද්ධව නඩු දානවා කියලා?![]()
නැතුව විජාතික බලවෙග වලින් රට වැසියා මුදා ගැනීමේ පිවිතුරු දෙශමාමක අදහස් වලින් සහ රට වැසියාව සෞබාගයෙන් පුරවන්නනේ ලොල්
ඔව් ඒක හරි ඒත් මඩ නෙමේ ඕවා! හිහි මඩ නම් ජනරාල් කියනවා නේද ඕවා මඩ මං ඕවට විරුද්ධව නඩු දානවා කියලා?![]()
එක ජෙනරල්ගේ වැඩක් අපි රටට ආදරය කරන සිංහලයො විදිහට ඔක කතා නොකර ඉමු....මොකද ඔක කතා කරලා කොටින්ගේ අදහස් ඔප්නග්වන්න මට නම් ඔන නැහැ....
මං සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද්යෙන් ජෙනරාල් දින්නෙ නැත්නම් එයාව රනිල්ගේ ගොඩට දාන්න එපා කියල, ඒ එයාගෙ කැමැත්ත අනූව රනිල්ගේ පැත්තට ගියාට ඒක එහෙම්මයි කියලා කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් බුද්ධි අංශය හරහා යනවා බුද්ධි අංශය හරහා යන ඔක්කොම ජනාධිපති දන්නවා 

මඩ ගැසීම කෙසේ වෙතත් ජෙයරාජ් තමා කොටින්ට පෙන්වන්න බැරි
ආණ්ඩුව ඔය ඔක්කොම දන්නවා එලියට දාන්නෙ ටික ටිකමං සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද්යෙන් ජෙනරාල් දින්නෙ නැත්නම් එයාව රනිල්ගේ ගොඩට දාන්න එපා කියල, ඒ එයාගෙ කැමැත්ත අනූව රනිල්ගේ පැත්තට ගියාට ඒක එහෙම්මයි කියලා කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් බුද්ධි අංශය හරහා යනවා බුද්ධි අංශය හරහා යන ඔක්කොම ජනාධිපති දන්නවා
මේ මෝඩ මිනිස්සු දැන් ඔය රැල්ලට කෑගහන්නේ !![]()
ඔයා ඔහොම කිව්වට එයාව පොඩ්ඩක් search කරලා බැලුවම පෙන්නේ ඔක නෙවි නේද ? මේ තියෙන්නේ එයගේ blog එක..තව ලිපි තියනවා නෙට් එකේ
http://www.dbsjeyaraj.com/

දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)
මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)
ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj
www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune
මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)
මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...
අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට



මං ඕකට කලින් ගිහින් තියෙනවා මිනිහ දෙපැත්තටම කැපෙන්න කතා කරන්නේ එත් මනුස්සය එහෙම කොටින්ට සපෝට් ටෝක් දාන්නේ නෑ ආණ්ඩුවටත් එහෙමයි බලන්න අර හිලරි ගෑනි කියපු එකට දීල තියෙන පිළිතුර
එයාව අල්ලගන්න ඕනා නෑ මට ඇති වෙන්න සාක්ෂි තියෙනවා![]()
එක ජෙනරල්ගේ වැඩක් අපි රටට ආදරය කරන සිංහලයො විදිහට ඔක කතා නොකර ඉමු....මොකද ඔක කතා කරලා කොටින්ගේ අදහස් ඔප්නග්වන්න මට නම් ඔන නැහැ....




Oya yaluwa kiyana kathawa hariyatama hari yaluwa.. thanks meka demmata brother..
Sinhala Api randu vela wadak nea.. Ekathu vela veda karamu.. mokada mea ape rata.. ape Jathiya, ape Agama.. Kauru dinuwath, kauru peradunath mea a hemoma ape rate Virayo.. api Ekata Innakan Kisima Jathiyakata, Kisima Kenek ta, Sri Lankawa Kadanna Bea.. Ekata ekathu vela Ana Onama deyakata Sinhayo wage Imu.. Api Ape Ayagema Bella Kapanne nethiwa rate Virayan ta garu karamu.. Ape Jathiya, ape Agama reka Gamu.. mewa pawala Dila Jivtha venawata wada Hodai Merena aka..
ඔයා කරන දෙශපාලනය කරන්න හැබයි...අනිත් අයට මඩ ගහන්න එපා.



"හමුදාවට ගත් සියලූම අවි ආයුධ ගත්තේ 'ලංකා ලොජිස්ටික්' කියන කොම්පැණිය හරහා. ඒ කොම්පැණියේ සභාපති වරයා ආරකෂක ලේකම්. සියලූම මුදල් ගනුදෙනු සාකච්ඡා කරන්නේ එගොල්ලො. අපි කරන්නේ ගන්න බඩු වල කාර්මික විශ්ලේෂණය පමණයි. එවට ගෙවන සල්ලි ගෙවන්නේ අනුමත කරන්නේ එගොල්ලො. එවා ගැන පරීකෂණ පවත්වනවා නම් හොඳයි. එ පරීකෂණ ඉදිරියටත් කරන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. මම සම්පූර්ණ සහයෝගය දෙනවා. එ ගොල්ලන්ට ඉවර කරන්න බැරි වුනොත්, මට අවස්ථාවක් ලැබුනොත් මම එ පරීකෂණ ඉවර කරනවා." - SF




වික්රමබාහුට eyage chande wath natiweiමාත් එකගයි එ කතාවට. ගොඩක් අය තමන් කැමති පැත්තට කරුණු එකතු කරනවා. එත් ඒ ගොඩක් දෙවල්වලට ඇත්ත පදනමක් නෑ. වික්රමබාහුට ඇත්තටම ඡන්ද කියක් ලැබෙයිද.....?


ඔයා මේ අපේ ආණ්ඩුවයි යුද්ධය ඉවර කරන්න උදවු කරපු අයයි දැඩිව විස්වාස කරනවා මං එකෙක්වත් විස්වාස කරන්නේ නෑ
මට වැඩකුත් නෑ ඕවයින් මං කිව්වේ මගේ අදහස, ඔය හැම ලොක්කම මොනවා හරි අජූත වැඩක් කරලා තියෙනවා ලංකාවේ දේශපාලනය දුවන්නේ එක එක්කෙනාගේ රහස් එලියට දැමීමෙන් හොදට බලන්න නැවත..
ඕවයින් එල්ටීටීඊය ප්‍රයෝජන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒ තත්වයට පත් කලේ කවුද? මුන්ට ඡන්දෙ දෙන්නේ කවුද? කවුද රෝසිට ඡන්දෙ දුන්නේ? වෙන මුක්කුද සිංහලයොම මිසක්!
අපේ උන්ට ඕවා තේරුම් කරලා දෙන්න බෑ වැඩකුත් නෑ මටත් කම්මැලි ඔව කියලම
අනික මේ එළකිරියෙත් ඉන්න සමහරකට ඕවා කිව්වම කුණු හරප අහගන්න පුළුවන් ඊට මීට වඩා හොදයි මේම පැත්තකට වෙලා ඉදන් මගේ අදහස දක්වල මාරු වෙන එක!
වික්රමබාහුට eyage chande wath natiwei![]()
![]()
Ummmmmmaaa
Sarath Fonseka says,
"We bought about 100 armored vehicles from them.
I am not the one who made the deals:
it was the Secretary of Defence
and the
LankaLogistics company
of which he is the Chairman.
They do the negotiations; they do the payments;
and they buy the equipment.
We only do the vehicle evaluation.
And that is not done by me–
Brigadiers and various people
we do following the usual procedure."