LTTE විනය ගරුකලු- කැ* වේ*ගේ පුතා

072???????

Banned
Apr 17, 2011
65
17
0
LTTE විනය ගරුකලු- කැ* වේ*ගේ පුතා

LTTE-Kattankudi-Muslim-Mos.jpg

එල්.ටී.ටී.ඊ. ය ලොව ඉතාමත් විනය ගරුක හමුදාවක් බව බෑන්කී මූන් විසින් ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති මරුසුකී දරුස්මාන්ගේ වාර්තාවේ 26 වැනි පිටුවේ සඳහන් කර තිබේ.
:angry::angry::angry::angry:

මෙම විනය ගරුක හමුදාව විසින් පසුගිය කාලයේ දහස් ගණනින් ම්ලේච්ඡ ඝාතනයන් සිදු කරනු ලැබීය. 1985 වසරේ මැයි මස 15 වැනිදා එනම්, පොසොන් පෝදා කොටි ශී‍්‍ර මහා බෝධියට එල්ල කළ ප‍්‍රහාරයකින් සිල් සමාදන්ව සිටි 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම 1987 වසරේ අපේ‍්‍රල් 18 වැනිදා හබරන – ති‍්‍රකුණාමල මාර්ගයේදී බස් රථ 3 කට එල්ල කළ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව සියය ඉක්මවයි.

1987 වසරේ අපේ‍්‍රල් 22 වැනිදා පිටකොටුවේ පිපිරී ගිය බෝම්බය එල්.ටී.ටී.ඊ.යේ තවත් මිලේච්ඡ කි‍්‍රයාවකි. ඉන් නොනැවතුණු එල්.ටී.ටී.ඊ.ය 1987 ජුනි මස 03 වැනිදා අරංතලාවේදී සාමනේර භික්ෂූන් වහන්සේලා 29 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබිණි. 1989 අගෝස්තු 14 වැනිදා එරාවූර් නගරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 117 කි. සිංහල වැසියන් පමණක් නොව මුස්ලිම් වැසියන් ද ඝාතනය කර එල්.ටී.ටී.ඊ.ය සිය ම්ලේච්ඡත්වය රටට ම හෙළි කළේ 1989 අගෝස්තු මස 06 වැනිදා මඩකලපුවේදී මුස්ලිම් වැසියන් 105 දෙනෙකු ඝාතනය කිරීමත් සමගය. ඊට අමතරව 1989 වසරේ අගෝස්තු මස 06 වැනිදා කාත්තන්කුඩියට එල්ල කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 140 දෙනෙකු මියගියේය. යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා මරා දැමීම, යාල්දේවී දුම්රිය බෝම්බ පිපිරිම, ඇතුලූ ඝාතන රැසක් පසුගිය තිස් වසර තුළ එල්.ටී.ටී.ඊ.ය විසින් මෙරට සිදු කරනු ලැබූහ.

තත්වය එසේ වෙතත් බෑන් කී මුන් උපදෙස් ලබාගන්නා කමිටු වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ.ය විනය ගරුක හමුදාවකි.

බන් කි මූන් - පොන්න රජා
ලැජ්ජා නැති - පොන්න රජා
ලෝක යුද්ධ - අවුළුවන්න
වැඩ කරනා - පිම්පි රජා

[FONT=Helvetica,Arial]BAN KI-MOON must RESIGN[/FONT]
බන් කි මූන් අස්විය යුතුයි
http://www.petitiononline.com/ki1234/petition-sign.html

Suicide Bomb Blast (LIVE)

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝදියට වෙසක් පොහෝදින LTTE ම්ලේච්ච ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරපු අයුරු.සියගණනක් බැතිමත් අහිංසක ජීවිත බිලිගත් අයුරු

Last edited:

072???????

Banned
Apr 17, 2011
65
17
0
මෙන්න සැබෑ වීරත්වය.ත්‍රස්තයන් විනාශ කර අහිංසක සිවිල් වැසියන් බේරාගැනීමට හොද නිදසුනක්
z_sec350.jpg

  • Like
Reactions: 88gee

072???????

Banned
Apr 17, 2011
65
17
0
ජුම්ම මුස්ලිම් පල්ලිය අසල පිපිරවූ බෝම්බයේ ජයාරූප
1241757845295-ltte.jpg

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
බන් කි මුන් බල්ලිගේ පුතාටයි
මෙච්චර් මිනි මරපු කරුණ කේ පි ට යි රජසැප දෙන පර බල්ලොන්ටයි හෙනම ගහන්න ඕන :growl::growl:

මචන් මේ රටේ තරුණ තරුණියෝ දහස් ගනනක් ටයර් සෑයවල් උඩ යවපු එවුන්ට මොනවද වදින්න ඕන....

අනිත් එක ඔය වාර්ථාව හදන්න කට කැඩිච්ච කතා කිය කිය උඩ ගෙඩි දීපු එවුන්ට මොනවද ගහන්න ඕන...
 
issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
බන් කි මුන් බල්ලිගේ පුතාටයි
මෙච්චර් මිනි මරපු කරුණ කේ පි ට යි රජසැප දෙන පර බල්ලොන්ටයි හෙනම ගහන්න ඕන :growl::growl:
:yes::yes::yes::yes:
සහතික ඇත්ත මචන්!!! ටිකක් මෙහම වෙනස් උනාම ගොඩක් හරි " මෙච්චර මිනි මරපු කරුණට, කේ පි ට රජ සැප දෙන ඒ වගේම අපේ ජෙනරාල්ව හිර කරපු පර බල්ලොන්ට හෙන හතම ගහන්න ඕන..!!
 
Last edited:

072???????

Banned
Apr 17, 2011
65
17
0
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝදියට වෙසක් පොහෝදින LTTE ම්ලේච්ච ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරපු අයුරු.සියගණනක් බැතිමත් අහිංසක ජීවිත බිලිගත් අයුරු

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    මචන් මේ රටේ තරුණ තරුණියෝ දහස් ගනනක් ටයර් සෑයවල් උඩ යවපු එවුන්ට මොනවද වදින්න ඕන....

    අනිත් එක ඔය වාර්ථාව හදන්න කට කැඩිච්ච කතා කිය කිය උඩ ගෙඩි දීපු එවුන්ට මොනවද ගහන්න ඕන...

    macha ewath waradi thamai bnz......
    bt me welaawe owa mathak kara kara ape waradi pitata yanna nodi waga balaa ganna one machaa...
    mama kiyanne naa lankaawe kisima pakshayak hondai kiyala" oya rata paalanaya karana ewn ui wirudda pakshe inna ewnui degollonma loka horu..."
    mata lankaawe kisima prajathanthrawaadayak penna naa.....eka mey aanduwa innakotath ehemai wena aanduwak aawath ehemai....

    dis all parties of Sri Lanka is Bullshit....needless...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    macha ewath waradi thamai bnz......
    bt me welaawe owa mathak kara kara ape waradi pitata yanna nodi waga balaa ganna one machaa...
    mama kiyanne naa lankaawe kisima pakshayak hondai kiyala" oya rata paalanaya karana ewn ui wirudda pakshe inna ewnui degollonma loka horu..."
    mata lankaawe kisima prajathanthrawaadayak penna naa.....eka mey aanduwa innakotath ehemai wena aanduwak aawath ehemai....

    dis all parties of Sri Lanka is Bullshit....needless...

    ow ban sirawatama.