LTTE Explained by an Indian Commando

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඒ ඉන්දියාවම තමා එල්ටීටියට ගහල ලංකාව වෙනුවෙන් එරන්ඩ්ස් රන් කලේ. ඉන්දියාව ලංකාව එක්ක (ඒ කිව්වෙ සිංහල රජය එක්ක) තියෙන සම්බන්දය හිතනතරම් සරළමිතික නෑ. පෝස්ට් ටෙක්ස්ට් එකට මන් කිව්වෙ...විඩියො එක කලින් දැකල තියෙනව.

    The why would RAW share information three weeks prior to the attack?
    They did not issue an official warning to SL. That was a WhatsApp message sent to Nilantha Jayawardene by a BJP member.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් සාල්ලි දීලා ලොක්කාගේ ඔලුව දෙකටම පැලුව🤩
    මේකට...:lol:

    correcting-source-sri-lankan-soldiers-carry-the-remains-of-what-is-said-to-be-tamil-tiger-rebel.jpg

    kawuda koheda ehema kiyala thiyenne???????
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    They did not issue an official warning to SL. That was a WhatsApp message sent to Nilantha Jayawardene by a BJP member.

    I don't know anything about a BJP member but it was reported that Director SIS received warnings on two occasions via WhatsApp. But yes, it seems as though this was info relayed on a personal capacity. Nilantha never divulged his sources afaik.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    LTTE විතරක් නෙවෙයි ඒ කාලේ ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ඔක්කොම පුහුණු කෙරුවේ ඉන්දියාවේ තමයි. රාජිව් ගාන්ධි උන්නැහේ තමයි මුලික උනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඉන්ඩියාව විතරක් නෙමෙයි ඊශ්‍රායලයත් ltte එකට ට්‍රෙනින් , ආයුද දුන්නා.

    දැන් ලන්කාවට හොදම ඉන්දියාවත් එක්ක එකතුවෙලා ගමනක් යන එක, පරන මෝඩකම් නොකර
     
    samarakoon1995

    Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    LTTE විතරක් නෙවෙයි ඒ කාලේ ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ඔක්කොම පුහුණු කෙරුවේ ඉන්දියාවේ තමයි. රාජිව් ගාන්ධි උන්නැහේ තමයි මුලික උනේ
    උගෙ අම්මා ඉන්දිරා තමයි මූලික
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,500
    6,742
    113
    වදුරව
    ඉන්දියාව දැක්ක ජේ.ආර් බටහිර පැත්තට සපොට් නිසා ලංකාවෙ නේටො/ ඇමරිකන් බලයක් පැතිරෙන්න පුලුවන් කියල(ඒ කාළෙ ඉන්දියාව සොවියඩ් දෙශයට සපොර්ට් කරේ)
    අනික බටහිර සහය එක්ක ලංකාවට කලාපයෙ බලවතා වෙන්නත් පුලුවන් කියල තෙරුනා.

    ඉන්දියාවට ඔනෙ උන එක නිසා ලංකවේ අස්තාවරබවක් හදන්න. එකට හොදම විදියට රෝ - එකෙන් කරා ලංකවෙ.

    එකයි රටකට active militory එකකට වඩ හොද inteligence service එකක් ඔනෙ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඉන්දියාව දැක්ක ජේ.ආර් බටහිර පැත්තට සපොට් නිසා ලංකාවෙ නේටො/ ඇමරිකන් බලයක් පැතිරෙන්න පුලුවන් කියල(ඒ කාළෙ ඉන්දියාව සොවියඩ් දෙශයට සපොර්ට් කරේ)
    අනික බටහිර සහය එක්ක ලංකාවට කලාපයෙ බලවතා වෙන්නත් පුලුවන් කියල තෙරුනා.

    ඉන්දියාවට ඔනෙ උන එක නිසා ලංකවේ අස්තාවරබවක් හදන්න. එකට හොදම විදියට රෝ - එකෙන් කරා ලංකවෙ.

    එකයි රටකට active militory එකකට වඩ හොද inteligence service එකක් ඔනෙ
    ඉන්දියාවයි පාක්ස්තානයයි අතර යුද්ධෙදි ලංකාව පාකිස්තානෙට උදව් කරා. මේකටත් ඉන්දියාව අකමැත්තෙන් හිටියෙ. තමිල්නාඩු දේශපාලනයෙන් බලපෑම් ආව 70 දශකයේ දෙමළ අරගලයට උදව් කරන්න කියල. හැත්ත ගණන් වල සන්නද්ධ කණ්ඩායම් පුහුණු කරාට පස්සෙ ops wadamarachchi එකෙත් පිරබාහරන්ගෙ පණ බේරුවෙ රජිව් ගාන්ධි.

    ඒත් රජිව් ගාන්ධි ඝාතනයයි ප්‍රභාගෙ ක්‍රියා කලාපය ගැන ඉන්දියාව අවධානමක් දැක්ක. ඒ නිසා කොටි නැති වෙනවට ඉන්දියාවත් කැමැත්තෙන් හිටියෙ හැබැයි තමිල්නාඩු බලපෑමත් ඒ අයට පාලනය කරන්න වෙනව
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本

    කාලකන්‍නි කැ@ දෙමලා තෝ රෙන්න යන්නෙත් ඵළකිරි ඵකේ ඉන්න ගමන්ද?🤣🤣කොයි වෙලේ බැලුවත් වේ$ ගෑණි වගේ මේකේ අඬනවා.මොනාද පොන්නයෝ ඔය අනාථ ජීවිත.බඩ කපන් මැරියං අවජාතක දෙමළ පොන්නයා 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කාලකන්‍නි කැ@ දෙමලා තෝ රෙන්න යන්නෙත් ඵළකිරි ඵකේ ඉන්න ගමන්ද?🤣🤣කොයි වෙලේ බැලුවත් වේ$ ගෑණි වගේ මේකේ අඬනවා.මොනාද පොන්නයෝ ඔය අනාථ ජීවිත.බඩ කපන් මැරියං අවජාතක දෙමළ පොන්නයා 🤣🤣

    mahinda LTTE ekata salli dunne ai kiyaganna baruwa antha aarana wela, depress wela inna ponnaya. dawas ganaka idan konda kelin thiyan uththara denna beri tho thamai bada kapan marenna ona ponnayo.

    ha dan kiyapan ai mahinda LTTE ekata salli dunne???
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    එදා ඉන්දියාව කලේ අද 2014 න් පස්සෙ රුසියාව යුක්‍රේනෙට කලා වගේ වැඩක්
    එදියාව එදා හිටියේ සෝවියට් පිලේ
    යැංකි ඩිකීගේ (JR) ඇමරිකන් ගැති දේශපාලනය තමයි ඉන්දියාව ලංකාවට මැදිහත් වෙන්න ප්‍රධාන හේතුව
    යැංකි ඩිකී හිතුවා ඇමරිකාව උදව් කරයි කියල
    ඇමරිකාව තඹ සතේකට ගණන් ගත්තෙ නැහැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    mahinda LTTE ekata salli dunne ai kiyaganna baruwa antha aarana wela, depress wela inna ponnaya. dawas ganaka idan konda kelin thiyan uththara denna beri tho thamai bada kapan marenna ona ponnayo.

    ha dan kiyapan ai mahinda LTTE ekata salli dunne???

    සල්ලි දුන්නේ තොගේ අප්පගෙ ඔළුව කුඩු කරන්නනේ පොන්න දෙමළ බල්ලෝ..තොට කීපාරක් කිව්වද😅😅😅
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    මේ seminar එක අහන්න
    ඇමරිකාව පැත්තෙන් සහ ඉන්දියාව පැත්තෙන් මොනවද හිතුවෙ කියල ඕකේ හොඳට කියනවා

    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මන් හිතුව ඩබල් බ්ලෆින් ගැන කියයි කියල තොපි. ඒත් මෙච්චර එච්චර රිස්ක් එකක් ඇරගෙන කවර් එක කඩාගන්න වැඩක් කරයිද...මන් දන්නෑ. ෆිල්ම් එකක් නෙමේ.

    gov workersalage 3 months mail na
    ransomware ekak gihin,

    ICTA kiyanwa backup na kiyala,

    just to give you some idea of SL GOV works.
     
    • Like
    Reactions: NRTG