සිංහල රාජ්ජයක් හදන්න සිහින මවන්නන් කොතනද - එතැන දෙමල , මුස්ලිම් රාජ්ජ සිහිනයද පවතී
දෙමල හෝ මුස්ලිම් රාජ්ජ සිහින කොතනද - එතන සිංහල රාජ්ජ සිහිනයද පවතී.
සරලව කිව්වොත්
පව විසින් පව මෙහෙයවයි
බෙදුම් වාදයෙන් බෙදුම් වාදය මෙහෙයවයි
බිදුන හිත එක නොකර කොහොමද එක ශ්රී ලංකාවක් හදන්නේ

දෙමල හෝ මුස්ලිම් රාජ්ජ සිහින කොතනද - එතන සිංහල රාජ්ජ සිහිනයද පවතී.
සරලව කිව්වොත්
පව විසින් පව මෙහෙයවයි
බෙදුම් වාදයෙන් බෙදුම් වාදය මෙහෙයවයි
බිදුන හිත එක නොකර කොහොමද එක ශ්රී ලංකාවක් හදන්නේ

Last edited: