LTTE Flag Using

waligamaya

Well-known member
  • සිංහල රාජ්ජයක් හදන්න සිහින මවන්නන් කොතනද - එතැන දෙමල , මුස්ලිම් රාජ්ජ සිහිනයද පවතී
    දෙමල හෝ මුස්ලිම් රාජ්ජ සිහින කොතනද - එතන සිංහල රාජ්ජ සිහිනයද පවතී.


    සරලව කිව්වොත්
    පව විසින් පව මෙහෙයවයි
    බෙදුම් වාදයෙන් බෙදුම් වාදය මෙහෙයවයි






    බිදුන හිත එක නොකර කොහොමද එක ශ්‍රී ලංකාවක් හදන්නේ :rolleyes::rolleyes:
     
    Last edited:

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මුන් ලංකාවේ දෙමලුද? එහෙම නම් මුන් ලංකාවේ කොඩිය වෙනුවට කොටි කොඩිය උස්සන එක වැරදි..අනේ මන්දා දැන් ඊලම ලංකාවෛ් තහනමි නෑ නේද

    Ou ban lankawe hitie mage friend nam, ekalla thama Australia giye, oya inna anith eunuth aniva mehe idala giya eun.

    Mata yaluwek kiwwa aussie shape lu, UK vala ehema LTTE tshirt adagenalu kattiya paare yanneth :O
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මේකයි මචන්ලා ඔය කොඩිය උකුන්ට ඕන තැනක උස්ස ගත්තදෙන්, එත් අපේ රටේ උස්සන්න ගත්තොත් තමයි අපහු කෙලවලා ගන්න ඕනේ, කොහෙද මේ සහජීවන හත්තක් නිසා අපේ රටේ අපිටම හිරවෙලා ඉන්න වෙලානේ හිටං.:baffled:

    :):)
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ltte, ltte flag, senal7 කොටියා, senal7 කොටියෙක් ලු, senal7 පර දෙමලා, senal7 හැමිනියන්


    මේවානම් ඉතින් මන්ද ම්නසිකත්වය තමයි

    Onna mamanam damme LTTE kiana eka vitarai
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේකයි මචන්ලා ඔය කොඩිය උකුන්ට ඕන තැනක උස්ස ගත්තදෙන්, එත් අපේ රටේ උස්සන්න ගත්තොත් තමයි අපහු කෙලවලා ගන්න ඕනේ, කොහෙද මේ සහජීවන හත්තක් නිසා අපේ රටේ අපිටම හිරවෙලා ඉන්න වෙලානේ හිටං.:baffled:

    :yes::yes::yes:

    ekenma
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Oya shenal kiana ekada koheda mage rep kapala.... Dan uba rep kapuwa kiala mata kanna bonna nethiva mama marila yai HA HA HA :lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය කොඩිය ලංකාවේ එසෙව්වේ නැහැ බ්ලා බ්ලා .............
    ඒක හින්ද අපි කලබල වෙන්න ඕන නැහැ බ්ලා බ්ලා.............