LTTE & LANKAeNEWS

den_anj

Member
Aug 12, 2007
254
23
0
උඹලා තමයි අපේ රටට වින කරන කාලකන්නි.උඹලා යන්නේ ගොන් කතා කියලා ඇමරිකාවට, එක්සත් ජාතීන්ට ලෝකේ තියෙන කුනු හරුප කියලා බැනලා අන්තිමට එක්සත් ජාතීන්ගේ සම්බාධක දාලා මේ රට විනාශ කරලා, මක බෑ කරලා රට කඩලා දාන්නද?

අම්මො උබ හරි බයයි නේද.එහෙම උනහම NGO කාරයින්ට රටින් යන්න වෙනවනේ.එතකොට කවුද අපිට පඩි ගෙවන්නේ

ආණ්ඩුවේ ගොන් කතා හින්දා මේ වෙනකොට එක්සත් ජාතීන් කොමිසමක් ගහලා වාර්තාවකුත් එලියට දාලා ඉවරයි. මේවා මුලින්ම නවත්වා ගන්න තිබුනා 2009 මැයි වලින් පස්සෙවත් ආණ්ඩුව මොලේ පාවිචිචි කරානම්.

එහෙම උනානනම් අපේ ප්‍රභා දෙයියා තවම ජිවතුන් අතර.අපිත් එහෙනම් මෙ වෙනකොට ගෙයක් හදලා car එකක් එහෙම අරන්.ශිහික්...මෙ රාජපක්ශයෙක් අවිත් යුද්ද ඉවර කලනේ

ඒ වෙනුවට ආන්ඩුව කරේ කේපී කියන කොටි තඩියා උස්සගෙන ඇවිල්ලා ඌට සැප දුන්න එක.ඒ උඹලගේ සල්ලි වලින්.නමුත් කේ.පි ගේ සල්ලි ආගිය අතක් නෑ.

හිතට දුකයි මල්ලියෙ...KPලග තිබ්බෙ අපිට පඩි ගෙවන්න තිබ්බ සල්ලි..එකනෙ අපි මෙ මෙච්චර ඒ සල්ලි ගැනම නිතරම දුක් වෙන්න.ඔය KP යා සල්ලි ටික අපේ ACCOUNTS වලට කරලා මාට්ටු උනනම් එල.

අරන්තලා භික්ශු ඝාතනය..
අනෙ ඉතින් එක අත් වැරැද්දක් වෙන්න ඇති

අර අනුර්ධපුරේට ,දලදා මාලිගවට ගැහුවේ.
එව්වා පරන යට ගියව.අපහු ඔව්ව මතක් කරන්න එපා.

ගම්මාන වල හිටපු අහින්සක මිනිස්සුන්ව මැරුවෙ.පොඩි කිරි සප්පයයින්ව ගහේ ගහල මැරුව්ව.
ම්..ම්...ම්....

මෙ ඔව්ව ඔට්ටු නැ හරිද....
අහන්නකො අවසන් මාස දෙකේ එව්වා...

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
උඹලා වගේ බූරුවෝ ටිකක් එලකිරි එකට ඇවිල්ලා තප්පුලෑව්වා කියලා මහින්ද ජාත්‍යන්තර අධිකරනයකට යන එක වලක් වන්න බෑ.උඹලා හිතාගෙන ඉන්නේ මේකේ තප්පුලෑව්වා කියලා උඹලගේ ආන්ඩුව බේරෙයි කියලද?
දැන්වත් මහින්දගෙන් තොර ලංකාවක් ගැන හිතපල්ලා.ඇමතිවරු දැන්මම මහින්දගෙන් තොර පොදුපෙරමුනක් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා.අන්න ඒක දැන ගනිල්ලා.

අඩෝ ශුක්‍ර සුනකයා...එහෙනම් උඹ මෙහෙම තප්පුලනකොට මහින්දට කෙලවෙයි.යකෝ පොන්න සෙවලයා රට ගැන හිතපන්.උඹ කියන අර අලුත් පෙරමුනේ ගෑනුංගේ ජංගී හෝදන ඇමතිකම උඹ ඉල්ලගනින්.
 
terrorist

Banned
Mar 21, 2011
62
4
0
අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…
අනේ යකෝ සිංහල මිනිසුන් වෙනුවෙන් කර ගැසූ සරත් ෆොන්සේකාට වුන දේ ගනන් ගන්නේ නැති මිනිස්සු උඹ කියන්නේ රජා හිරේ ගියොත් පොලොවේ පස් කකා අඬයි කියලද?
 
Last edited:

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ යකෝ සිංහල මිනිසුන් වෙනුවෙන් කර ගැසූ සරත් ෆොන්සේකාට වුන දේ ගනන් ගන්නේ නැති මිනිස්සු උඹ කියන්නේ රජා හිරේ ගියොත් පොලොවේ පස් කකා අඬයි කියලද?

    251260_124064204344992_100002242409052_219762_5109012_n.jpg
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ලංකා ඊ නිව්ස් වගේ වෙබ් සයිට් නැත්නම් මෙලෙහකටත් මහ රජා තොපේ කටවල් වෙලත් රීලා.
    :lol::lol:

    100% SURE ..
    මේ ඉන්නේ Lanka E news එකේ අවජාතකයෙක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    අනේ යකෝ සිංහල මිනිසුන් වෙනුවෙන් කර ගැසූ සරත් ෆොන්සේකාට

    මහින්දනම් මුලු ශ්‍රි ලාන්කික ජාතිය වෙනුවෙන්ම කර ගැහුවා.
    :yes::yes::yes::yes::yes::yes:

    වුන දේ ගනන් ගන්නේ නැති මිනිස්සු උඹ කියන්නේ රජා හිරේ ගියොත් පොලොවේ පස් කකා අඬයි කියලද?

    ඇත්තටම එහෙම උවමනාවක් නැ.මොකද බත් කන ජාතියක් හදලා ඉවරයි.

    ela neda
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔය රත්තරන් කනුවට තව තවත් මී හරක් එකතු වෙනවා මිසක් ඕකෙන් අයින් වුන එක මී හරකෙක් පෙන්නපන්.
    උඹ කියන්නේ යුද්දෙන් හොඳට හම්බ කරගත්ත මහ රජා හිරේ ගියොත් අනාගත පරපුර අපිට ශාප කරනවා රටට හෙන වදිනවා කියලා නේද?
    යුද්දෙන් හොඳටම තුවාල වුන, ලෙඩෙක් වුන සරත් ෆොන්සේකා හිරේ ගියාට කිසි ප්‍රශ්නයක් නෑ.අනාගත පරපුර ශාප කරන්නෙත් නෑ.කිසි හෙනේ කුත් නෑ.එච්චර ගනන් ගන්න ඕනිත් නෑ කියලනේ.අනේ මේ ඕවා ගිහින් කියා ගනින් උඹේ අප්පච්චිත් එක්ක.අපිත් එක්ක ඕවා විකුනන්න බෑ.එලකිරි එකේ ඉන්නේ රට කාපු එවුන්.මෝඩයෝ නෙවෙයි.

    lol.. එලකිරි එකේ ඉන්නේ රට කාපු එවුන්.මෝඩයෝ නෙවෙයි.. eekanam eththa :lol: ubatama therichcha eka loku deyak :rofl:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌හි දේවස්‌ථාන මධ්‍යස්‌ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්‌ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

    මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වමින් සිටි එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්‌වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.

    එම අවස්‌ථාවේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

    “චැනල් ෆෝ” චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක්‌ වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක්‌ යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්‌වමින් ඇය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව කටයුතු කළ තැනැත්තියක්‌ යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

    මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්‌කසාද වූ තැනැත්තියක්‌ වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්‌වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට කට උත්තර නැතිවී තිබේ.

    මෙහිදී නැගී සිටි මැක්‌රේ “ඔබ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි නුදුන්නේ මන්දැයි” ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.

    “මම දෙවරක්‌ සාක්‌ෂි දුන්නා. ඒ සාක්‌කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක්‌ නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්‍රමවලට ගොදුරු වී තිබෙනවා” යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා කියා සිටියේය.

    මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත.

    චැනල් ෆෝ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ඒ සමගම නිහඬ වී තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: ranka

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    අනේ ගොන් වසලයොනේ

    අනේ ගොන් වසලයොනේ ආණ්ඩුව පරද්දපල්ලා චන්දෙකදී. මේක තේරුම් ගන්න තොපේ ඔලුගෙඩිය ඇතුලේ තියන එකේ තරම මදි. රටක් ජාතියක් ගැන හැගීමක් නැත්තේ බල්ලෙකුට ජාතක වෙච්ච තොපිවගේ උන්ට. තොපිට ඕනේ රනිල්ව රජා කරන්නද? නැත්තන් ජෙප්පෝ රජා කරන්නද?. අව්ලක් නේ එක කරපියව් චන්දෙකදී. නමුත් මේ වෙලාවේ අපි ගන්න ඕනේ අපේ රජාගේ පැත්ත මොකද ඒ මේ රටේ ජනාදිපති. සුද්දන්ට පුකදෙන කාලකන්නි හැත්ත
     
    • Like
    Reactions: ranka

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160

    thanks for sharing...:yes:
     
    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.
    Ammata H***N Hu**** Putha
     
    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    අනේ ගොන් වසලයොනේ ආණ්ඩුව පරද්දපල්ලා චන්දෙකදී. මේක තේරුම් ගන්න තොපේ ඔලුගෙඩිය ඇතුලේ තියන එකේ තරම මදි. රටක් ජාතියක් ගැන හැගීමක් නැත්තේ බල්ලෙකුට ජාතක වෙච්ච තොපිවගේ උන්ට. තොපිට ඕනේ රනිල්ව රජා කරන්නද? නැත්තන් ජෙප්පෝ රජා කරන්නද?. අව්ලක් නේ එක කරපියව් චන්දෙකදී. නමුත් මේ වෙලාවේ අපි ගන්න ඕනේ අපේ රජාගේ පැත්ත මොකද ඒ මේ රටේ ජනාදිපති. සුද්දන්ට පුකදෙන කාලකන්නි හැත්ත
    Hariyatama hari machan
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මේ ad එකක් තියෙන්නේ...හොඳට බලපිය. මේකෙන් යන්නේ වෙන සයිට් එකකට

    AD hari mona magulak unath "SL KILLING FIELD CHANNEL4 " VIDEO ekane anthimata hoyanne.... ekane pennanne..
    prob eka une hema kunu godakma goda dala aussana un....me news eka thawama ,unta news ekak niwichcha ekai...ban....

    anna elata lanka news web...Home page eka purama...4ra konema thiyenne Killing field thamai

    thawa deyak....thawath ek sinhala ( ho sinhala danna) kotiyek mattu una
     
    Last edited:

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    moda athal kiyanne mewata thamai
    ;);););)
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    මේ ad එකක් තියෙන්නේ...හොඳට බලපිය. මේකෙන් යන්නේ වෙන සයිට් එකකට

    ගොන් හරකෝ සොබාදහමෙන් මිනිහෙකුට මොලයක් ඇවිත් තියෙන්නේ දකින දේ හිතන්න තෝ ජාතක උනේ බල්ලෙකුටද තොට ඔලුවක් නැත්තේ ?
    ගිහින් බලාපිය ඒ ලින්ක් එකෙන් යන්නේ මොන සය්ට් එකටද කියල ? එකෙන් වක්‍රව සපෝර්ට් කරන්නේ ලංකාවටද LTTE එකටද කියල? ගොන් හරක පාරේ යන බල්ලෙකුට තාත්ත කියපිය සක්කිලියා
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Menna Sri Lankans

    මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කරනවා – ශවේන්ද්‍ර

    - ශවේන්ද්‍රට ලොව නන්දෙසින් ප්‍රසංසා.
    - ‍ජනපතිගෙන් විශේෂ ප්‍රසංසාවක්.
    - ලංකාසීනිව්ස් පාඨකයෝත් මේජර් ජෙනරාල්වරයාට ඉහළින්ම ප්‍රසංසා කරති.
    - තවදුරටත් බටහිරට චැනල් ෆෝ වීඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකියි. – විද්වත්හූ.

    ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්‍රී ලාංකිකයන්ට හානියක්‌ පැමිණෙන ඕනෑම අවස්‌ථාවක ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

    ‍උපාලි මාධ්‍යය ආයතනයේ මාධ්‍යවේදී සිරිමෙවන් කස්‌තුරිආරච්චි සමඟ සාකච්ඡාක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇතැයි අද දින පළ වූ ‘දිවයින’ පුවත් වාර්තාවක සඳහන් වේ.

    තවද, ‘ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවනට අසත්‍ය චෝදනා එල්ල කරමින් එල්. ටී. ටී. ඊ. හිතවාදී විදෙස්‌ බලවේග ගෙන යන කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමට සහ එම අසත්‍ය චෝදනාවලට නිසි පිළිතුරු දීමට හැකියාව තිබෙනවා’ යැයි ද ඔහු පැවසූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන අතර ‘කුමන තර්ජන බාධක එල්ල වුවත් මම එම ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීමට සූදානම් සිටිනවා.’ යනුවෙන් ද ඔහු පවසා ඇත.

    එමෙන්ම, ‘චැනල් 4 වීඩියෝ පටය සාවද්‍ය එකක්‌ බව සනාථ කිරීමට ඉකුත් 21 වැනිදා නිව්යෝර්ක්‌ නුවරදී විදෙස්‌ තානාපතිවරුන් හමුවේ මම ගත් උත්සාහය එහි එක්‌ පියවරක්‌ පමණයි.’ යැයි මේජර් ජෙනරාල්වරයා තවදුරටත් පවසා ඇත.

    ‍මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝක් හී පිහිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාද වේ.

    මෙසේ, නිව්යෝක් නුවර දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස විදෙස් තනාපතිවරුන් හමුවේ කරුනු ගෙනහැර දැක්වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමා ඔහු වෙත දුරකථනයෙන් අමතා ප්‍රසංසා කළ බවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපාලි මාධ්‍යය ආයතනයට වැඩිදුරටත් පවසා ඇතැයි අද දින පලවූ දිවයින පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වේ.

    මේජර් ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවක්‌ ද පැවැති බව එම දෙවැනි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ දින අප විසින් වාර්තාකර තිබූ ඔහුගේ මෙම මෙහෙයුම පිළිබඳ වූ පුවතේදී අති විශාල ලංකාසීනිව්ස් පාඨයෝ පිරිසක් ‘කොම්මන්ට්’ මඟින් මේජර් ජෙනරාල්වරයාට සුභපතා තිබිණ.

    මෙම චැනල් 4 වීඩියෝ පටයේ කරුණු සාවද්‍ය බවට ජෙනරාල්වරයා විසින් සනාථ කිරීමෙන් පසු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් නෙසර්කි විසින් ප්‍රකාශයක්‌ කරමින් එකී වීඩියෝ පටය නිවැරැදි තත්ත්වයක්‌ පිළිබිඹු කරන්නේ නැතැයි පැවසූ බව දිවයින දෙවන වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය විසින් සපයා ඇති එම දෙවන වාර්තාවේ ‘චැනල් 4 මගින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල කළ චෝදනා ද අසත්‍යය යි.’ යනුවෙන් නෙසර්කි වැඩිදුරටත් පැවසුවේ යැයි සඳහන් වේ.

    අප මේ පිළිබඳව ලංකාවේ සිටින විද්වත් පිරිසගෙන් අදහස් විමසා සිටි අතර ඔවුන් සියලූම දෙනා මේජර් ජෙනරාල්වරයාට ප්‍රශංසා කරමින් පවසා සිටියේ මින් ඉදිරියටත් බටහිර රටවලට මෙම චැනල් ෆෝ විඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකි බවත්ය.

    යම් ලෙසකින් ඔවුන් මෙය නැවත නැවතත් ඉදිරියට ඇඳගෙන පවත්වාගෙන යන්නේ නම් එහි තේරුම අන්කිසිවක් නොව කරුනු පහදා දී විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් ඔවුන්ට අප සමඟ ඇති බවත්ය. එය අන්කිසිවක් නොව ‘ලිබියාව මෙන් අපවද ආක්‍රමනය කිරීම සදහා හේතු සාධක‍ සෙවීම යටි අරමුණක් ඔවුන්ට ඇති බව’ යැයි ඔවුන් සියලූම දෙනා අප සමඟ පැවසූහ. එය එසේ නම්, දැන්ම සිටම නිවහල් ආර්ථිකයක් ගොඩනඟමින් හමුදා බලය ශක්තිමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වීම නුවනට හුරු බවත් ඔවුන් සියලු දෙනාම අප සමඟ පවසා සිටියහ.

    - යූ. ඩී.
     
    Similar threads