ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කොටු වෙනවා.දැනටමත් කොටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.
සිංහල දන්නා කොටියෙක්












