LTTE Video

lilman

Well-known member
  • May 10, 2009
    40,085
    53,051
    113
    Colombo
    meke kohomda ban banne



    Vous devez attendre 23 minutes, 10 seconds avant de pouvoir télécharger à nouveau.

    Temps d'attente avec un compte GRATUIT : 30 minutes.
    Temps d'attente avec un compte PREMIUM : AUCUN !!!

    You have to wait 23 minutes, 10 seconds to launch a new download

    Waiting time with a FREE account : 30 minuts.
    Waiting time with a PREMIUM account : None !!!


    ohoma enava

    router eka restart karala balanna.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මං ගාව වීඩියෝ වගයක් තිබ්බා

    මේ ටික තම මං ලග තියෙන්නේ


    212wxlu.jpg


    se1vef.jpg


    2zpmmmt.jpg


    1z6gocy.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මමත් එකක් බලල තියනවා ට්‍රක් එකකට ගහන එක එකක්. 2007 ඩි විතර බැලුවේ , දැන් නම් නැ බ්‍රෝ. මොනා උනත් ආයිත් බෝම්බ පිපිරෙන්නේ ඔය වගේ වේදි තියාගන්නේ නැ. ඒ වෙන මුකුත් නිසා නෙමේ උන් දැන් එන්නේ නිත්‍යානුකුලව. එහෙම බැලුවම ප්‍රභාකරන කියන්නේ මහා මෝඩයෙක්. උ යුද්ද කරන්නේ නැතුව මයිත්‍රී ව ජනාදිපති කළා නම් දැන් රටෙන් බාගයක්ම අරගෙන.

    :lol:
     
    May 29, 2015
    612
    45
    0
    ඔය කොමාන්ඩෝ එක වෙනස්වෙලා Ranger කියන යුනිට් එන්න ඕනෙ , 2වෙනි ලෝක යුද්ධ කාලෙ තිබුන එකක් කොමාන්ඩෝ කියන්නෙ අද තියන යුද්ද(Modern Warfare) එකට උන්ගෙ ඔය ටැක්ටික්ස් හරියන්නෙ නෑ, අනික කමාන්ඩෝස්ලා ආණ්ඩුවෙ ලොක්කො ආරස්ස්සා කරන්න ගිහින් මැරිල තිබුනා බල්ලො වගේ එහෙම උනාම උන්ගේ ජීවිත වලට කිසිවටිනා කමක් නෑ
    එහෙම නෑනේ බන්, කමාන්ඩෝ වල තියෙනවා regiment 4ක්. පලවෙනි එක තමයි ඔය කළු ඇඳන් ඉන්න vip security භාර අය.
    3rd regiment එකේ තමයි SF එකේ ඉන්න වැඩ්ඩො අරන් හදන lrrps වගේ උන් ඉන්නේ. උන්ට ලොවෙත් දෙනවා ඇති warfare ට්‍රේනින් එකක් නැති වෙන්න.
    විශේෂ අවස්ථා වලට මුහුණ දෙන්න ප්‍රාණ ඇප කාරයෝ බේර ගන්න වගේ tactics train වෙන උන් තව regiment එකක්