LTTE wsgeputala Wikipedia edit කරනව

MandGo

Junior member
  • Dec 26, 2021
    51
    44
    18
    මචන්ල. LTTE wesigeputhala wikipedia සැරටම edit කරනව. "Tamil Ealam" මේක දැන් දවස් දෙකක ඉදන් මේ වෙනකන් වෙනව. මුන් LTTE එක "ත්‍රස්ත සංවිධානයක්" කියන එක Internet එකෙන් මකල දාන්න හදන්නෙ. ඒ වගේම දැන් Chatgpt එක එහෙමත් දැන් Sri Lankan Tamil කියන එක වෙනුවට හුගක් වෙලාවට කියන්නෙ "Elam tami" කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249
    113
    උන් තාම උන්ගේ ඊළාම් හීනය අත්හැරලා නෑ කියලා තමයි ඔය වැඩ වලින් තේරෙන්නේ..ලංකාව බංකොලොත් වුන නිසා උන්ට අමුතුම ජවයක් අාවා...උන් ළග දැන් සල්ලිත් ඵකතු වෙලා අැති දැන් හොඳට..පක්ෂ පාට නොබලා මේ වෙලාවෙ ලංකාවේ උන් හැමෝම ඵකතු වෙලා කටයුතු කරන්න ඕන..නැත්නම් ඉස්සරහට අපිට කන්න වෙන්නේ ඩ්‍රෝන් වලින්..😡😡😡

    Flying Drone Racing League GIF by PBS Digital Studios
     
    MandGo

    Junior member
  • Dec 26, 2021
    51
    44
    18
    මේ බලපල්ල. මුන් මේ උණු උණුවෙ මේව Edit කරන්නෙ. මේ ගැන දන්න උන් මේකට මොකක් හරි කරපල්ල. මොකද අස්සය පැන්නට පස්සෙ වැඩක් නෑනෙ.

    දැන් තියෙන්නෙ Propaganda war එකක්. තව ටික කාලෙකින් මුන් අපිව පත් කරනව දැන් israel මිනිස්සුන්ව දැන් ලෝකෙ දකින ගානටම. ඒකනිසා මේ ගැන දන්න උන් ඉන්නවනම් මේකට මොකක් හරි කරපල්ල.

    https://en.wikipedia.org/wiki/Tamil_Eelam?utm_source=chatgpt.com

    https://en.wikipedia.org/w/index.php?title=Sri_Lankan_civil_war&action=history
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,220
    10,151
    113
    එක තැනක නෑ
    උන් තාම උන්ගේ ඊළාම් හීනය අත්හැරලා නෑ කියලා තමයි ඔය වැඩ වලින් තේරෙන්නේ..ලංකාව බංකොලොත් වුන නිසා උන්ට අමුතුම ජවයක් අාවා...උන් ළග දැන් සල්ලිත් ඵකතු වෙලා අැති දැන් හොඳට..පක්ෂ පාට නොබලා මේ වෙලාවෙ ලංකාවේ උන් හැමෝම ඵකතු වෙලා කටයුතු කරන්න ඕන..නැත්නම් ඉස්සරහට අපිට කන්න වෙන්නේ ඩ්‍රෝන් වලින්..😡😡😡

    Flying Drone Racing League GIF by PBS Digital Studios
    බන්කොලොත් උන නිසා නෙමෙයි LTTE supportive රජයක් ආපු නිසා. ඩයස්පෝරා එකෙන් සල්ලි දුන්නෙ කහනවට නෙමෙයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,486
    27,025
    113
    Kandy
    නාමල් එහෙම තමා කොටි නැගිට්ටවන්නේ.මේක දාපු කෙනෙක්ත් කැම්පේන් එකවුන්ට් එකක්
     
    • Wow
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,695
    16,685
    113
    නාමල් එහෙම තමා කොටි නැගිට්ටවන්නේ.මේක දාපු කෙනෙක්ත් කැම්පේන් එකවුන්ට් එකක්

    උඹලගේ ලපයනේ යකෝ කොටි නැඟිට්ටවන්නේ..අැයි මේවා නවත්තන්න උෟට කොන්දක් නැද්ද?

    vGjVfGp.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,077
    76,666
    113
    මචන්ල. LTTE wesigeputhala wikipedia සැරටම edit කරනව. "Tamil Ealam" මේක දැන් දවස් දෙකක ඉදන් මේ වෙනකන් වෙනව. මුන් LTTE එක "ත්‍රස්ත සංවිධානයක්" කියන එක Internet එකෙන් මකල දාන්න හදන්නෙ. ඒ වගේම දැන් Chatgpt එක එහෙමත් දැන් Sri Lankan Tamil කියන එක වෙනුවට හුගක් වෙලාවට කියන්නෙ "Elam tami" කියල.
    ඇයි බන් උන් ඔච්චර මහන්සි වෙන්නෙ, පොඩ්ඩක් ඉවසන් ඉන්න කියපන්, කලවම් දෙමලකොටා ඔය ඔක්කොම ඇත්ත කරල දෙයි. 🤭 🤭
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,486
    27,025
    113
    Kandy
    මටනම් හිතෙන්නේ ආයෙම ඊලම් කතාඑඅක් ඇදලා ගත්තේ ඉරාජ්ලගේ එහෙම කැම්පේන් එකක් කියලා
     
    • Sad
    Reactions: NRTG