LUCKY product හොරු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,109
    16,924
    113
    මිරිස් 250kg ට ලුණූ කුඩූ 20kgයි.කොත්තමල්ලි මිටි 10යට හාල් 30kgයි.
    ලකී මූදලාලියා ගේ ෆුඩ්ඩ් පවූඩර් එකේ රසේ රහස මෙන්න..:angry:



     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Mun thawa hodai chemicals ehema dala na? Me video eka balapanko

    කහ කුඩු , මිරිස් කුඩු සහ ළමා චිත්‍රපටි හදන හැටි



     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    නොදකින් පර හැත්ත. සහ ගහන අපරාධ බන් මේවා. ප්‍රෙශර් තියෙන මිනිස්සුන්ට ලුනු කන්න හොද නෑ. ගෙදර හදන එලවලුවලට ලුනු පරෙස්සමෙන් දාලා නොදන්නා කමට මේ මිරිස් කුඩු දැම්මොත් ඉවරයි.. මුන්ට ඇපත් නැතිවෙනන නඩු දාන්න ඕන පර හැත්ත