Lumia 532™✓✓✓✓

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අවුලක් නෑ මචන්.
    අප්පච්චිට ගැලපෙයි.
    ලාර්ජ් ටයිල්ස් දාලා දීපන් හෝම් ස්ක්රීන් ඒකට.
    අන්ද්රොයිඩ් වගේ හිරවෙන්නේ, පිස්සු නටන්නේ නෑ.
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    lumia 535 nam vadak na. Windows 10 eka update karanna bari nisa APPs godak hariyata vada karanne na. Visheshayenma FB app eka hariyata vada karanne na. App eka tibbata eke godak ava na. (FB LIVE, GIF stickers vage goak va)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවුලක් නෑ මචන්.
    අප්පච්චිට ගැලපෙයි.
    ලාර්ජ් ටයිල්ස් දාලා දීපන් හෝම් ස්ක්රීන් ඒකට.
    අන්ද්රොයිඩ් වගේ හිරවෙන්නේ, පිස්සු නටන්නේ නෑ.

    Ok. Machan . Oke screen eke ona options
    Tika witharak danna puluwanda ban
    Ex:; camera,call, calculator, contact witharak
    Nattan anik ewa click welaa awul yai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Thiyenawa ban phone ->sale click karapan

    7RQN4tZ.jpg