Lumia 535 first time charge

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔන්න උඹල කියපු නිසා මම අය්යගෙ පුතාට MS Lumia 535 එකක් ගන්න කියල කිව්ව.

    phone එක පළවෙනි සැරේට පැය කීයක් charge කරන්න ඕනෙද?

    thanks​